අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    මේ උට්ටෙ යුද්ධෙ තාම ඉවර නැද්ද බන්?
    Dan thamayi wade patan ganne.. :lol:

    මොකක් හරි සිදුවී තිබේ

    Jerusalam Cabinet meeting ekakata gahala kiyala thamayi kiyanne. Ethanata yana Ambulance ganen hithaganna puluwan Criticality eka..
    ------ Post added on Mar 2, 2026 at 8:39 AM

    Israel dan dinalada bung? :lol: :lol:
    ------ Post added on Mar 2, 2026 at 8:40 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,120
    113
    - උඩරට -
    ඉරනෙට නැති වෙන්න දෙයක් නෑ... වටේටම කෙලින්නේ එකයි.. ඊයේ රැනම් මොනවා හරි ලොකු ඩැමේජ් ටිකක් වෙලා තියෙනවා.. රිටර්න් එකට අද නෙළයි ඇමරිකන් සෙට් එකත්.
    ඊශායල් වලටත් ඩැමේජ් ලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දූපත්වාසීන්ගේ තත්වේ කොහොමද? පෝලිම් විරාමයකට ඇවිල්ලද ස්වදේශික ජනතාව ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    දූපත්වාසීන්ගේ තත්වේ කොහොමද? පෝලිම් විරාමයකට ඇවිල්ලද ස්වදේශික ජනතාව ?
    Munta pissu.. Elawalu raakkath his karanawa.. mama eeye dakka Pipinchcha gedi 20k withara aran yanawa dial ekak Keels eke :lol: :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දූපත්වාසීන්ගේ තත්වේ කොහොමද? පෝලිම් විරාමයකට ඇවිල්ලද ස්වදේශික ජනතාව ?

    Munta pissu.. Elawalu raakkath his karanawa.. mama eeye dakka Pipinchcha gedi 20k withara aran yanawa dial ekak Keels eke :lol: :lol:

    ලංකාවෙ උන් හිතන් ඉන්නෙ isolate වෙලා උන්ට අවුරුදු ගානක් ජීවත් වෙන්න පුලුවන් කියලා. :lol:
     
    • Sad
    Reactions: MihiCherub

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Munta pissu.. Elawalu raakkath his karanawa.. mama eeye dakka Pipinchcha gedi 20k withara aran yanawa dial ekak Keels eke :lol: :lol:
    මටනම් හිතෙන්නේ මේවගේ ලෝක යුද්ද තත්වෙකදී උනත් මේවගේ කරන්නේ හේතු දෙකයි.
    1. කරටි කැඩෙන්න බොන්න හිතාගෙන
    2. උබලට හිතාගන්න පුළුවන්නේ අනිත් එක.