අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,441
    2,796
    113
    ඕක කරහම නේද ජේසු අායෙත් ඉපදෙනව කියන්නේ..අනිත් උන්ට කිව්වට මුනුත් පුදුම මිත්‍යාදෘශ්ඨිකයො නේ..🤭
    Israel තනිකරම කරන්නේ ආගමික යුද්ධයක්. උන් කොච්චර tech savvy උනත්, ඒ ඔක්කොම අරමුණ ආගමිකයි.
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    1772699105946.png
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,236
    4,307
    113
    ඇත්ත වෙන්නත් පුළුවන්.
    ඇත්ත වගේ නේ මූඩී සීයාට ගේම අදිනවා ඉන්දියාව ඇතුලෙනුයි වෙස්ටර්න් කන්ට්‍රිස් වල මීඩියා වලිනුයි!
     
    • Like
    Reactions: War Fighter

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    ඕක කරහම නේද ජේසු අායෙත් ඉපදෙනව කියන්නේ..අනිත් උන්ට කිව්වට මුනුත් පුදුම මිත්‍යාදෘශ්ඨිකයො නේ..🤭
    Jesus newei, they are inviting the Antichrist
     
    • Like
    Reactions: CohenLenstra