.
ඔන්න දැන් 4 වෙනි වතාවටත් තව දෙන්නේක් අහුවෙලා මූසාඩ් එකේ!
මේ කැරියො තමා ලෝකෙම විනාස කරන්නෙ කවද හරි
.
ඔන්න දැන් 4 වෙනි වතාවටත් තව දෙන්නේක් අහුවෙලා මූසාඩ් එකේ!
මේ යන්නේ ඊලාග කුරුස යුද්දේ බන්. මේකේ උන් දන්න හම්බයන්ට බනින්න විතරනේ. බලපන් පොප් පත් කරගත්ත විදිහ ඔක්කොම එක්ක. රෝමන් එම්පයර් එක ඇමරිකාව බයිසැන්ටීන් එම්පයර් එක රුසියාව උන් කවදාවත් යාලු වෙන්නෙ නැත්තේ ඒකයිIsrael තනිකරම කරන්නේ ආගමික යුද්ධයක්. උන් කොච්චර tech savvy උනත්, ඒ ඔක්කොම අරමුණ ආගමිකයි.
S400 in Action??

කපටි ජූස්
Kaboom..!S400 in Action??
![]()
![]()
මේක හොදට විස්තර විභාග සහිතව පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාපන්කො...මේ යන්නේ ඊලාග කුරුස යුද්දේ බන්. මේකේ උන් දන්න හම්බයන්ට බනින්න විතරනේ. බලපන් පොප් පත් කරගත්ත විදිහ ඔක්කොම එක්ක. රෝමන් එම්පයර් එක ඇමරිකාව බයිසැන්ටීන් එම්පයර් එක රුසියාව උන් කවදාවත් යාලු වෙන්නෙ නැත්තේ ඒකයි