අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    Dubai Bubble about to be burst..!



    හොංකොං වල මුන් investment කරනවා දැන් කාලෙක ඉඳන්..උන්ගේ immigration tower ඵකත් වෙන තැනකට අරන් ගියා මුන්ට ඵතන දීලා දැන් බිල්ඩිමක් ගහන්න..
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,801
    113
    Tax Concession ekak gahala adala gaththanum maru.. koheda ape unge thanhawa (Tax Revenue) wadie ne.. anith scene eka Data centers.. onna karanawanum wada..
    Tax concessions වලට එහා ගිය දෙයක් තියෙනවා ඔය වගේ වැඩවලට... උන්ගේ interests and ideas වලට අපිට පුලුවන් වෙන්න ඕනි appeal කරන්න... රටේ stability එක පෙන්නන්න ඕනි... ඔය මුකුත්ම අපි ගාව නෑ...
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    Tax concessions වලට එහා ගිය දෙයක් තියෙනවා ඔය වගේ වැඩවලට... උන්ගේ interests and ideas වලට අපිට පුලුවන් වෙන්න ඕනි appeal කරන්න... රටේ stability එක පෙන්නන්න ඕනි... ඔය මුකුත්ම අපි ගාව නෑ...
    Yep, as of now, we're just a nation which earns (Pocket money) from Tourists. no proper Economic policies. when shit hits the ceiling (Like this war or pandemic for example) we are screwed.







    Interesting Read..


    ------ Post added on Mar 6, 2026 at 8:24 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    හොංකොං වල මුන් investment කරනවා දැන් කාලෙක ඉඳන්..උන්ගේ immigration tower ඵකත් වෙන තැනකට අරන් ගියා මුන්ට ඵතන දීලා දැන් බිල්ඩිමක් ගහන්න..
    pake wealthy black money walin duwana hora guhawak oka
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    MAGA බං. ඌ හරි
    There will be no deal with Iran except UNCONDITIONAL SURRENDER! After that, and the selection of a GREAT & ACCEPTABLE Leader(s), we, and many of our wonderful and very brave allies and partners, will work tirelessly to bring Iran back from the brink of destruction, making it economically bigger, better, and stronger than ever before. IRAN WILL HAVE A GREAT FUTURE. “MAKE IRAN GREAT AGAIN (MIGA!).” Thank you for your attention to this matter! President DONALD J. TRUMP
    https://truthsocial.com/@realDonaldTrump/116182551337254643