මුල්ලගේ හින්ගන්නන්ව qatar එළවලා![]()
තාම යුද්දේ යනවද? මම හිතුවේ ඇමෙරිකාව දවසෙන් ඉරානේ වට්ටලා කියල
මුල්ලගේ හින්ගන්නන්ව qatar එළවලා![]()
මූ 24/7 රෙඩි පිට ඉන්නෙ කෙලින්න
මූ 24/7 රෙඩි පිට ඉන්නෙ කෙලින්න
--------------
------ Post added on Mar 7, 2026 at 8:11 PM
mekanan sure na. mokada Iran unmane shape venna nava meheta ganna illala.thiyenne. un eliyata damma.gaman vadagena aran yai US sub ekkin. iran un me velave oka eliyata danna kiyanne na. anika indian unuth ekak aran neඉරාන් - නාවිකයන් නිදහස් නොකලොත් ද්රෝන් සහ මිසයිල වලින් ගහනවා
ඇමෙරිකා - නාවිකයන් නිදහස් කලොත් සතුරු රාජ්ජයක් සේ සලකා පහර දෙනව
දැන් හරිද ?
Saturday khed bn share market eka open wenne?ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළේ කඩා වැටීම: මැදපෙරදිග තත්ත්වය සහ ඩොලරයේ අගය ඉහළ යාම නිසා අද දින ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක විශාල ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාර්තා වේ.
Internet Explora එකෙන් මර්කට් එක බලන එකෙක්Saturday khed bn share market eka open wenne?
සිරාවට බන්! ඒකනේ මම මුලින්ම කිව්වේ ඔය ජෙමිනි සමරයිස් කරලා දෙන නිව්ස් විස්වාස කරන්න එපා කියලා!Saturday khed bn share market eka open wenne?