Is this true?
Regime change in Bahrain,
There are emerging reports the King of Bahrain has left the country.
E para mokadda karanna yanne
ඔය news එක යවන්නෙත් ඒක කරන්න බලාගෙන වෙන්න පුලුවන්...ඇම්රිකාවේ බෝම්බයක් පත්තු වුණොත් නම් යුද්දෙ නතර වෙන්නේ නති වෙයි. .
ත්රමප් න එකක් පත්තු කරයි ද දන්නේ නැහැ. ඇමරිකන් මිනිස්සු සපෝර්ට් එක ගන්න
Pukadi nasi europe
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 365කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස දැක්වෙයි. ලංකා භූමිතෙල් මිල රුපියල් 13කි ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 195ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
![]()
------ Post added on Mar 9, 2026 at 11:11 PM

ෂඩ්වල ආපහු පෝලිම් කියන්නෙසිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව.

මේ පොන්නයට විරුද්ධව මිනිස්සු නැගිටින්න ඕනේ බන්. පිස්සු පකෙක්. මුළු ලෝකෙම කනවා.ඔය news එක යවන්නෙත් ඒක කරන්න බලාගෙන වෙන්න පුලුවන්...
12 ඉස්සල්ල ගහන්න එපායැෂඩ්වල ආපහු පෝලිම් කියන්නෙ![]()
ehema ain wen na bn, godak ewn inne us hinda. api unath blapan us saddayak dapu gaman natta puke ghan ynna wenwa oya godak ewnta. china withrai gema illanne. unta kauruth sup na. thma unta yuan eka globle currency ekak karnna baruwa inneමේ පොන්නයට විරුද්ධව මිනිස්සු නැගිටින්න ඕනේ බන්. පිස්සු පකෙක්. මුළු ලෝකෙම කනවා.
මිනිස්සුන්ගේ ජීවිත හින එක්ක මු සෙල්ලම් කරන්නේ කලන්නියා මුළු ලෝකෙම ඉවරයි.
ඇමරිකාව හුදකලා කරලා ඉස්සරට යන්න තියෙන්නේ. කැනඩාව අයින් වුණා. යුරෝපා සංගමය අතේ ගේම තියෙන්නේ. රුසියා එක්ක ගිවිසුමක් ගහගෙන වුනව සෙෆ් කරගන්න පුළුවන් නම්.
එමෙරිකාවා හලන්න පුළුවන්.
මුන්ට ඉතුරු වෙන්නේ ඊශ්‍රායල් ඕස්ට්‍රේලියා විතරයි එකෙන් ඕස්ට්‍රේලියා හැල්යි.