අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලොකු ගේමක් අදිනවා වගේ බන් තියෙන තොරතුරු අනුව, න්‍යෂ්ටික බෝම්බයකට යන්නේ නැතිව ඉරානේ ඇතුලේ තියෙන න්‍යුක්ලියර් ප්ලාන්ට් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ගෙන්නත් ට්‍රයි එකක් දෙනවා කියලා ආරංචියක් තියනවා. ඒකත් එක්ක බ්ලාස්ට් එකක් කරන්න. predict කරන්න අමාරුයි. අපි මොන කබ්බොද? මම ඕක දැම්මේ. මට නෝට් එකක් විදියට.
    Russia condemns strike near Iran’s Bushehr nuclear plant

    Russia’s ⁠Foreign ⁠Ministry has condemned a US-Israeli strike near Iran’s Bushehr ⁠Nuclear Power Plant, saying the attack on Tuesday was only metres away from an energy unit.

    The ministry’s spokesperson Maria Zakharova called on the US and Israel to halt the strikes on Iran’s nuclear sites.

    Iran has told the International Atomic Energy Agency (IAEA) that the attack caused no damage or injuries.

    https://www.aljazeera.com/news/live...ourns-larijani-soleimani-two-killed-in-israel
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    Either he will commit suicide
    Sarcastic Charlie And The Chocolate Factory GIF
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113

    Coffee ekk ghgh cape innwa athi neh @monson 😍🪦
    ------ Post added on Mar 18, 2026 at 8:13 PM

    මුගේ plan එක තිබ්බේ ඉරානේ වට්ටලා චීනෙට ගිහින් දැන් උඹලව වට කරලා තියෙන්නේ කියල චීනේ උන්ට තග දාන්න
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුගේ plan එක තිබ්බේ ඉරානේ වට්ටලා චීනෙට ගිහින් දැන් උඹලව වට කරලා තියෙන්නේ කියල චීනේ උන්ට තග දාන්න
    මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහනවා කියන්නේ මෙව්වට.

    මීනි කන්නා ඉවරයි.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    Russia condemns strike near Iran’s Bushehr nuclear plant

    Russia’s ⁠Foreign ⁠Ministry has condemned a US-Israeli strike near Iran’s Bushehr ⁠Nuclear Power Plant, saying the attack on Tuesday was only metres away from an energy unit.

    The ministry’s spokesperson Maria Zakharova called on the US and Israel to halt the strikes on Iran’s nuclear sites.

    Iran has told the International Atomic Energy Agency (IAEA) that the attack caused no damage or injuries.

    https://www.aljazeera.com/news/live...ourns-larijani-soleimani-two-killed-in-israel
    hm hm

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    X.com වලට මොක ද වෙලා තියෙන්නේ? කට්ටියට Feed එක load වෙනව ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මුගේ plan එක තිබ්බේ ඉරානේ වට්ටලා චීනෙට ගිහින් දැන් උඹලව වට කරලා තියෙන්නේ කියල චීනේ උන්ට තග දාන්න
    මට හිතෙන දේ,- චීනේ තියෙන්නේ මැනුෆැක්චරින් එකොනොමි එකක් ඇමරිකාවේ තියෙන්නේ කොන්සියුමබල් එකොනොමි එකක්. මේක දැන් කල්චර් එකටම එම්බෙඩ් වෙලා.ඇමරිකන් මිනිස්සු මාර විදිහට දේවල් නාස්ති කරනවා. චීන්නු ඇටේ උනත් ගානකට ආවොත් විකුනනවා. පැය 12/16ක් වැඩ ඉන්නේ ඇමරිකාවෙව් උනත්. මේ දෙගොල්ලන්ටම දෙගොල්ලෝම ඕනි. ගහගෙන වැඩක් නෑ. හැබැයි පොලිටිකලි පොදු සතුරෙක් ඕනි ජනතාව එකතු කරගන්න. අපි තම්බින්ට ගහනවා වගෙ. එක නිසා ඔය ශෝ දානවා. හැබැයි දෙගොල්ලෝ ගහගන්නෙ නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මට හිතෙන දේ,- චීනේ තියෙන්නේ මැනුෆැක්චරින් එකොනොමි එකක් ඇමරිකාවේ තියෙන්නේ කොන්සියුමබල් එකොනොමි එකක්. මේක දැන් කල්චර් එකටම එම්බෙඩ් වෙලා.ඇමරිකන් මිනිස්සු මාර විදිහට දේවල් නාස්ති කරනවා. චීන්නු ඇටේ උනත් ගානකට ආවොත් විකුනනවා. පැය 12/16ක් වැඩ ඉන්නේ ඇමරිකාවෙව් උනත්. මේ දෙගොල්ලන්ටම දෙගොල්ලෝම ඕනි. ගහගෙන වැඩක් නෑ. හැබැයි පොලිටිකලි පොදු සතුරෙක් ඕනි ජනතාව එකතු කරගන්න. අපි තම්බින්ට ගහනවා වගෙ. එක නිසා ඔය ශෝ දානවා. හැබැයි දෙගොල්ලෝ ගහගන්නෙ නෑ.

    ජැක් මා කිව්වා ඕක ගැන ඇමරිකන් උන්ටම..