------ Post added on Mar 20, 2026 at 10:03 AM
Pampori witarai neh ban.. ara Lat uturana newat yanna gihin lu neh..
------ Post added on Mar 20, 2026 at 10:03 AM
රන් මිල වාර්තාගත ලෙස ඉහළ යෑම: ගෝලීය අස්ථාවරත්වය නිසා ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමු වීමෙන්, අද පස්වරුවේ ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළම අගය වන අවුන්සයක් ඩොලර් 3,500 සීමාව පසු කර ගියේය.
WTF umba thaama 2025 wala news da balanne?
- රතු මුහුදේ සන්නිවේදන කේබල් වලට හානි වීම: යුද ගැටුම් පවතින කලාපයේ මුහුදු යට එලා ඇති ජාත්‍යන්තර සන්නිවේදන කේබල් (Undersea Cables) පද්ධතියකට හානි සිදු වී ඇති බව අද පස්වරු 6:30 ට පමණ වාර්තා විය. මේ හේතුවෙන් ආසියාව සහ යුරෝපය අතර අන්තර්ජාල වේගය (Internet Speed) 30% කින් පමණ මන්දගාමී වී තිබේ.
pacha news 2.0


Fighter jetsම 16ක් කියන්නේ පච නේද
10 MQ-9 Reaper drones
3 F-15 fihter jests downed by friendly fire in Kuwait
1 KC-135 refuelling tanker - mid-air collision
At least 16 US military aircraft have been destroyed since the start of the conflict with Iran, including 10 MQ-9 Reaper drones
- https://timesofindia.indiatimes.com...eaper-drones-report/articleshow/129689728.cms
------ Post added on Mar 20, 2026 at 3:28 PM
Re-Fuel flight 5ක් ඉවරයි කියලා TG වල තිබ්බාබිම දාපු F-35 දෙක නැද්ද ලිස්ට් එකේ?
Iran un gahana katapola walatath ooka watiladaබිම දාපු F-35 දෙක නැද්ද ලිස්ට් එකේ?
Ewa aiබිම දාපු F-35 දෙක නැද්ද ලිස්ට් එකේ?
