අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

fdk

Well-known member
  • Sep 16, 2011
    5,565
    5,465
    113
    Bluffing වෙන්න පුලුවන්... Iran හරි වැඩේ ගොඩ ගියලා හිතන්න ගන්නකොටම, කොහෙන්හරි surprise attack එකක් දීලා ground invasion එකක් පටන්ගනීද දන්නේ නෑ...
    Iran is too big for a full ground invasion, and they have a big army
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Bluffing වෙන්න පුලුවන්... Iran හරි වැඩේ ගොඩ ගියලා හිතන්න ගන්නකොටම, කොහෙන්හරි surprise attack එකක් දීලා ground invasion එකක් පටන්ගනීද දන්නේ නෑ...
    Ground invasion karanna amarui ban iran wage ratak. E taram lokui iran
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    දැන් ඉතින් තෙල් ලැබෙයි එහෙනං

    ඕකුන්ට ලංකාවේ තෙල් නැතත් කමක්‍ නෑ greater Israel හදාගන්න තිබ්බොත් අැති..පුදුම අාගමික වහල්ලු...අාරුගම්බේ හරහා ලංකාවටත් ඕකම කරන්න ප්ලෑන් කරන් අැති යුදෙව්වො ඵක්ක..දන්නවනේ ඕකුන් යටිං ගේම🤭