අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,894
    2,497
    113
    colombo
    යුද්දෙ නවත්තන්න හොදම ක්‍රමය තමයින්.



    Trump යුද්දෙ දීන්නා කියලා ලෝක නායකයින් trump ත සුබ පතන එක. ඊළඟට twitter fb හැමතැනම මුට සුබ පැතුවා නම් හරි..


    Trump සතුටින්.අපිත් සතුටින්
    ඕකා එතනින් නැවතුනොත් බැරියැ. ලෝකෙටම ගහල අඟහරු වලටත් ගහයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අර කපුටෝ ඉගිලෙන්නෙ මොකක් හරි wepon ටෙස්ට් එකක් නිසා වෙන්න බැයිද . මොකක් හරි electromagnatic වෙපන් එකක් හරි sonic වෙපන් එකක් හරි නිසා?. ඊස්‍රායලේ ටෙස්ට් කරන හරි ඊස්‍රායලයට වැදුන හරි . උන්ට ඒවා හොඳට දැනෙනවනෙ .