අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,129
    113
    - උඩරට -
    @monson trump ta ochchr haminenn oonh. Hodama army ek ne. Gihin gaha enna bari ai bn 😂😂
    Ground බැස්ස ගමන් USA උන්ට පන්න පන්න ගහයි හමාස් , ඉරාන් , හූතී ඔක්කොම එවුන්.ඉරාන් බූමීයේ ඇතුළේ අගලක් නෑර උන් දන්නවා නේ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Ground බැස්ස ගමන් USA උන්ට පන්න පන්න ගහයි හමාස් , ඉරාන් , හූතී ඔක්කොම එවුන්.ඉරාන් බූමීයේ ඇතුළේ අගලක් නෑර උන් දන්නවා නේ..
    කැතිගානවා කියන්නෙ, aඅන්න එක් තමා වෙන්නෙ ඇමරිකන් හමුදාවට ground attack කරන්න ගියොත්නම්..

    හැබැයි ඉස්‍රයල් උන් වැරදිලාවත් බහින්නෙ නැ. උන්ගේ උවමනවට ඇමරිකන් කොල්ලො දාස් ගානක් මරන්න් යන්නෙ