අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,586
    4,705
    113
    ඌ තම්බින්ව/කල්ලන්ව රට ඇතුලට ගත්තෙ නෑ.දැන් අලුතෙන් එන එකා කොහොම වෙයිද දන්නෑ..

    නන්දි ගවයව පන්නල ජෙප්ප ගෙනාව වගේ වෙයිද දන්නෑ :lol:
    :unsure:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    පිලිපීනෙත් පොඩි දූපත් කෑල්ලක් දෙයියො දුන්න වෙන්න යනවලු ඔන්න

    670464297_122230274522519627_6435121421765331386_n.jpg
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    Netanyahu සහ ඌගේ Zionist කල්ලිය ඇරෙන්න හැම එකාම මූට අවුල්...

    1776056817047.jpeg


     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    Lankawata wanayak wegena enne


    ලංකාවෙ එවුන් ජරාජීර්ණ කරන තැන්වලට යුදෙව් ගෑණු ටිකක් බඳව ගත්ත නම් අඩුකුලේ එවුන් හදල ගන්න තිබ්බා. :ROFLMAO:
     
    • Haha
    Reactions: tushi81

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    Lankawata wanayak wegena enne


    Youtube විඩියෝ එක නම් බැලුවේ නෑ. ඒත් ඔය ගෑනු කෙනා යුක්රේන්, ටුක් එකට සල්ලි දෙන්නේ නැතිව මාරුවෙන්න හදන කොට සිද්දිය වෙලා තියෙන්නේ.

    ලංකාවේ අය ගේ හිත හොඳ කම නිසා තමා එදා ඉදන් අපේ උන්ට හැම තැනින්ම ඇවිත් ඇරලා ගියේ, අනෙක සුදු හමට තියෙන ගැති කම, ගොඩක් super market වල සුද්දන්ට එහෙම බෑග්ස් අරන් යන්න දෙනවා උන් බඩු උස්සනවා. හැම එකාම හොද උන් නෙමෙයි.