අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    මේකෙන් කොහොමද අපේ tourismවලට හානි වෙන්නෙ?

    Back again to closed Hormuz.


    ------ Post added on Apr 18, 2026 at 2:31 PM

    ඊශ්‍රයාල ආර්මි එකෙන් හෙන සෙට් එකක් එනවා නිවාඩුවට ලංකාවට ඕවා ගියොත් එන අයත් එන්නේ නැහැ .


    අනෙක් දේ කිසිම රටක් නැතුවා අපි ඕවා කරන්න ගිහින් ඊශ්‍රායල් ඇමරිකා තරහා කරගන්න ගියොත් ලස්සනට තියෙයි.
     
    • Like
    Reactions: harak_kata

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    මේ ඔක්කොම යෙහොවාගේ වැරැද්ද.

    යෙහෝවා අවුරුදු 3000 කට කලින් හෝමුස් සන්ධිය යුදෙව්වන්ට පොරොන්දු උනානං මේ මුකුත් නෑ

    @hi.dushan වගේ කුරුසයෝ කුරුසේ පුකේ බස්සගෙන උදේ හවා ඊශ්‍රයලේටයි යෙහොවටයි වැන්දට යෙහෝවා හොමුස් සන්දිය පොරොන්දු වෙලා තියෙන්නේ තම්බින්ට.

    ඒක යෙහොවාගේ කැමැත්ත

    එක නිසා අපිට මේවාට මුකුත් කියන්න බෑ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    දැන් නම් ට්‍රම්ප් කොහොමත් දිනුම්!!! කාටවත් මතකත් නෑ කොහෙවත් කතා වෙන්නේත් නෑ



     
    • Like
    Reactions: War Fighter

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මට තියන ප්‍රශ්න,,,.
    ඉරානෙට ඔච්චර බඩු තියනවනම්
    ඇයි බම් සති දෙකේ එලියට ගන්නේ නැත්තේ..
    කාන්තාරේ මීටර් 200න් 200ට ඩ්‍රොන ලොරි තිබ්බත් 1000-2000ක් එලියෙනෙ... දෙන්න බැරියෑ රිදෙන්න.. මොකද ප්ලෙන් කොයක් එවන්නද එක තැනක නැතුව තිබ්බම
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මුන් නිකන් අර හැමදාම වලි දාගන්න කසාද පවුලක් වගේනේ

    දවසක් හොඳින් අනිත් දවසේ වලි

    පිස්සු හුත්තල

    අනේ හුකේ නන්නානේ කියලා ගහගත්තා නම් ඉවරයි නේ... නිකන් පොන්න වැඩ නේ කරන්නේ