අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,226
    12,088
    113
    ඉස්සර රෑ විතරයි ඩ්‍රෝන් / මිසයිල් ගහල තියෙන්නෙ, දැං දවස පුරාම

    Russia ramps up missile and drone strikes on Kyiv

    කැරි කට් එක මේක 👇

    @MarauderinChief-h2d
    43 minutes ago
    Russia has a real military unlike the US military which is manufactured in Hollywood .
    That's why it ran away after a mere 2 months defeated by Iran .
    And they have troops that jump from ships when the going gets tough .
    lol ...

    ko ss da[am
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,891
    48,729

    සෙලන්ස්කියා ඉල්ලං කෑවේ..😊

    ko ss da[am

    g5Eyo9S.png

    ------ Post added on Sep 2, 2026 at 4:18 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,374
    5,922
    113
    සාම සාකච්චා තියපු දවසට පහු වෙනිදම කෙලල යුක්‍රේනෙට, වෙයාහවුස්, ශොපිං මෝල්, අපාර්ට්මන්ට් බිල්ඩිංස් ලෙප්ට්

    Food plant එකක මෙච්චර ලොකු ගින්නක් ඇති උනේ කොහොමද? :unsure:

    ------ Post added on Sep 10, 2026 at 10:19 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    සාම සාකච්චා තියපු දවසට පහු වෙනිදම කෙලල යුක්‍රේනෙට, වෙයාහවුස්, ශොපිං මෝල්, අපාර්ට්මන්ට් බිල්ඩිංස් ලෙප්ට්

    Food plant එකක මෙච්චර ලොකු ගින්නක් ඇති උනේ කොහොමද? :unsure:

    ------ Post added on Sep 10, 2026 at 10:19 AM

    වැරදි ත්‍රෙඩ් එකක් පුතා :lol:
     
    • Haha
    Reactions: UbeThaththa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,714
    9,066
    113
    මේකත් අර හිගන්නගේ තුවාලෙ වගේ ඇදි ඇදී යන යුද්දයක්. කාටවත් හොද අරගන්න උවමනවක් නෑ.. යුද්දෙ තියෙනකම් දෙපැත්තටම ලාබයි, ලෙසියි...

    මර්කට් ඔක්කොම එක රොකට් ප්‍රහාරෙකින් උඩ, යට යවන්න පුලුවන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,521
    55,591
    113
    Colombo
    අලුත්ම ක්‍රමේ පෙට්‍රල් ශෙඩ් වලට කෙලින එක

    Russia's strikes on Kyiv fuel stations mark a new phase of war

    ජෝකරය රුසියාවෙ තෙල් ටැංකි වලට ගහපු එක හොඳයි.පුටින් ශෙඩ් එකකට ගහපුවාම රෙවිල අඬනවා :(
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,374
    5,922
    113
    ඇමරිකාව පේට්‍රියට් 30ක් ගහල, එක දවසට ඩොලර් මිලියන් 120ක් ලෙප්ට්

    'US Jets in Pieces...': Iran Parades Damaged Aircraft After Missile Strike

    • Wow
    Reactions: kingcapton