අන්න ඒකයි ඇත්ත 👌🏻

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    460499260_510891538244426_6271845619272909436_n.jpg
     
    • Love
    Reactions: DadayamBatta

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටිකිරි මයිනා හිතන් ඉන්නේ තාත්තාට දීපු චන්ද ඌට වැටෙයි කියලා. :lol:
     
    • Haha
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පච අනුර හිතන් ඉන්නේ ගොටගේ චන්ද ඌට වැටෙයි කියලා.. :ROFLMAO:
    ඒක තමා බන්. මෝඩ රැලගෙ චන්ද ඔක්කොම උන්ගේ රූකඩේට :ROFLMAO:
     
    • Haha
    Reactions: netudara

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1 එකෙ පිම්බුවට ලාස්ට් round වෙනකොට හිතගන්න පුලුවන් වුන නෙ කව්ඩ දිනන්නෙ කියල
    ශෙහාන් finals වත් ආවෙ නැ... finals ආවෙ අජිත් සහ මලිත්
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොකෝ මේ බයවෙලා. බයවෙන්න එපා :lol:
    පෙන්වා පෙන්වා කවුද බය වෙලා ඉන්නේ කියලා.. එපාර පච අනුර ඊයේ ඇත්තම කියලා ගියා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පෙන්වා පෙන්වා කවුද බය වෙලා ඉන්නේ කියලා.. එපාර පච අනුර ඊයේ ඇත්තම කියලා ගියා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    රට බංකොලොත් කරන්න රාංපස්ස පවුලම සම්බන්දයි කිව්වද :lol:

    • Dislike
    Reactions: netudara

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ජනාධිපතිවරනයත් sirasa super star කියල හිතන් ඉන්න මෝල්ලු

    මේකට තමයි ලමයිනේ කියන්නෙ insulting your own intelligence කියලා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ජනාධිපතිවරනයත් sirasa super star කියල හිතන් ඉන්න මෝල්ලු

    මේකට තමයි ලමයිනේ කියන්නෙ insulting your own intelligence කියලා
    හැබැයි දින්නෙ හිතපු කෙනා නෙවෙයි

    ෆයිනල් එකේදිත් එච්චරයි මලිත් පැරදුනා

    ඒකයි මෙතන කියන්නෙ.. අනුර දිනින්නෑ කියලා
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    රට බංකොලොත් කරන්න රාංපස්ස පවුලම සම්බන්දයි කිව්වද :lol:

    අන්තිමට තොපේ පචයා ම සත්‍ය ප්‍රකාශ කළා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අන්තිමට තොපේ පචයා ම සත්‍ය ප්‍රකාශ කළා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒ කියන්නේ උඹ වගේ මෝඩ බයියෝ මූ කියන ඒවා පිලිගන්නවද ලැට් උදාර? උඹලගෙ මහ එවුන් පල් හොරු කියලත් කිව්වා :ROFLMAO:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කියන්නේ උඹ වගේ මෝඩ බයියෝ මූ කියන ඒවා පිලිගන්නවද ලැට් උදාර? උඹලගෙ මහ එවුන් පල් හොරු කියලත් කිව්වා :ROFLMAO:
    GX5NDr2aUAAFC-i