පට්ට කතාව බන්. සෙට් එකක් හිතන් ඉන්නවා මේ පාර සජියා දිනයි කියලා
පච අනුර හිතන් ඉන්නේ ගොටගේ චන්ද ඌට වැටෙයි කියලා..ටිකිරි මයිනා හිතන් ඉන්නේ තාත්තාට දීපු චන්ද ඌට වැටෙයි කියලා.![]()
ඒක තමා බන්. මෝඩ රැලගෙ චන්ද ඔක්කොම උන්ගේ රූකඩේටපච අනුර හිතන් ඉන්නේ ගොටගේ චන්ද ඌට වැටෙයි කියලා..![]()
එතකොට චංචලා? තුනද?ගොන් කතා කියන්න එපා ශෙහාන් finals වත් ආවෙ නැ... finals ආවෙ අජිත් සහ මලිත්
පෙන්වා පෙන්වා කවුද බය වෙලා ඉන්නේ කියලා.. එපාර පච අනුර ඊයේ ඇත්තම කියලා ගියා..මොකෝ මේ බයවෙලා. බයවෙන්න එපා![]()
පෙන්වා පෙන්වා කවුද බය වෙලා ඉන්නේ කියලා.. එපාර පච අනුර ඊයේ ඇත්තම කියලා ගියා..![]()
![]()
![]()
හැබැයි දින්නෙ හිතපු කෙනා නෙවෙයිජනාධිපතිවරනයත් sirasa super star කියල හිතන් ඉන්න මෝල්ලු
මේකට තමයි ලමයිනේ කියන්නෙ insulting your own intelligence කියලා
අන්තිමට තොපේ පචයා ම සත්‍ය ප්‍රකාශ කළා..රට බංකොලොත් කරන්න රාංපස්ස පවුලම සම්බන්දයි කිව්වද
අන්තිමට තොපේ පචයා ම සත්‍ය ප්‍රකාශ කළා..![]()
![]()
ඒ කියන්නේ උඹ වගේ මෝඩ බයියෝ මූ කියන ඒවා පිලිගන්නවද ලැට් උදාර? උඹලගෙ මහ එවුන් පල් හොරු කියලත් කිව්වා![]()
ඇත්ත...facebook ජනාදිපති වෙනයි මහපොළොවේ ජනාදිපති වෙනයි