Red wings ගෙනාවේ උදයංග වීරතුංග නේද
ඔව් ගිය අවුරුද්දේද කොහෙද පොරගේ මැදිහත් වීමක් නිසා තමයි ආවේ. එකත් මත්තලට නේද .Red wings ගෙනාවේ උදයංග වීරතුංග නේද
මේ තියෙන්නේ වීඩියෝ එකක්.ඔව් ගිය අවුරුද්දේද කොහෙද පොරගේ මැදිහත් වීමක් නිසා තමයි ආවේ. එකත් මත්තලට නේද .
එක ඇත්ත. මේ වීඩියෝ එක බැලුව මම දාපු දවස් වල. ඉස්සර කොටි නොර්වේ උන් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගැහුවා නේ ලංකවට ආයුද ගෙන්නන එක වැලක් වන්න. රුසියාව, යුක්රේන්, චීන රටවල් කොහොම හරි ලංකවට ආයුද එව්ව බාදා මැද. කොටි ඩයස්පෝරා උන් වැඩිපුර හිටියේ කැනඩාව යුරෝප වල නේ. උන්ගේ කිම් වලට ඇහුන්කම් දෙන එක වැඩි උනා යුද්දේ අවසාන වෙනකොට.අර මිග් යානා ගෙන්නපු කේස් එකක් ගැන ගෝටාට බැන්නට ඒ කාලේ ඕවා ගෙන්නලා තියෙන්නේ උදයංගගේ කන්ටැක් නිසා.
මල්ටිබැරල් ලංකාවට ගෙන්නපු හැටි ගැන වීඩියෝ එකක් තියෙනවා. එකේ හැටියටත් ලංකාවට ඔය යුධ ගෙන්නලා තියෙන්නේ එක එක කන්ටැක් වලින් තමයි. එහෙම නැතුව ඒ කාලේ ගන්න බැහැ. මොකද එල්ටීටීඊ ඩයස්පෝරා එක ඒවා වලක්වනවා.
මේ වීඩියෝ එක බලන්නකෝ පුළුවන් නං.
ඕවා මතක නෑ දැන් අයටඑක ඇත්ත. මේ වීඩියෝ එක බැලුව මම දාපු දවස් වල. ඉස්සර කොටි නොර්වේ උන් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගැහුවා නේ ලංකවට ආයුද ගෙන්නන එක වැලක් වන්න. රුසියාව, යුක්රේන්, චීන රටවල් කොහොම හරි ලංකවට ආයුද එව්ව බාදා මැද. කොටි ඩයස්පෝරා උන් වැඩිපුර හිටියේ කැනඩාව යුරෝප වල නේ. උන්ගේ කිම් වලට ඇහුන්කම් දෙන එක වැඩි උනා යුද්දේ අවසාන වෙනකොට.
දන්නවා නේ අපේ උන් ගැන.. මුල මතක නෑ ගොඩක් උන්ට..ඕවා මතක නෑ දැන් අයට