අන්න ගුවන් යානයක් ඇවිල්ලා. ✈️

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    John Cena No GIF by BuzzFeed
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,010
    550
    113
    Siri Baijan

    මේකත් මත්තලට ගෙනාව නන් ඉවරයි. අවුරුදු 5ක් පාවිච්චි කරපු ප්ලේන් එකක් 1 වෙනි පංතියේ කියලා ගෙනාවා.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් ගිය අවුරුද්දේද කොහෙද පොරගේ මැදිහත් වීමක් නිසා තමයි ආවේ. එකත් මත්තලට නේද .
    මේ තියෙන්නේ වීඩියෝ එකක්.

    අර මිග් යානා ගෙන්නපු කේස් එකක් ගැන ගෝටාට බැන්නට ඒ කාලේ ඕවා ගෙන්නලා තියෙන්නේ උදයංගගේ කන්ටැක් නිසා.

    මල්ටිබැරල් ලංකාවට ගෙන්නපු හැටි ගැන වීඩියෝ එකක් තියෙනවා. එකේ හැටියටත් ලංකාවට ඔය යුධ ගෙන්නලා තියෙන්නේ එක එක කන්ටැක් වලින් තමයි. එහෙම නැතුව ඒ කාලේ ගන්න බැහැ. මොකද එල්ටීටීඊ ඩයස්පෝරා එක ඒවා වලක්වනවා.

    මේ වීඩියෝ එක බලන්නකෝ පුළුවන් නං.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අර මිග් යානා ගෙන්නපු කේස් එකක් ගැන ගෝටාට බැන්නට ඒ කාලේ ඕවා ගෙන්නලා තියෙන්නේ උදයංගගේ කන්ටැක් නිසා.

    මල්ටිබැරල් ලංකාවට ගෙන්නපු හැටි ගැන වීඩියෝ එකක් තියෙනවා. එකේ හැටියටත් ලංකාවට ඔය යුධ ගෙන්නලා තියෙන්නේ එක එක කන්ටැක් වලින් තමයි. එහෙම නැතුව ඒ කාලේ ගන්න බැහැ. මොකද එල්ටීටීඊ ඩයස්පෝරා එක ඒවා වලක්වනවා.

    මේ වීඩියෝ එක බලන්නකෝ පුළුවන් නං.
    එක ඇත්ත. මේ වීඩියෝ එක බැලුව මම දාපු දවස් වල. ඉස්සර කොටි නොර්වේ උන් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගැහුවා නේ ලංකවට ආයුද ගෙන්නන එක වැලක් වන්න. රුසියාව, යුක්රේන්, චීන රටවල් කොහොම හරි ලංකවට ආයුද එව්ව බාදා මැද. කොටි ඩයස්පෝරා උන් වැඩිපුර හිටියේ කැනඩාව යුරෝප වල නේ. උන්ගේ කිම් වලට ඇහුන්කම් දෙන එක වැඩි උනා යුද්දේ අවසාන වෙනකොට.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එක ඇත්ත. මේ වීඩියෝ එක බැලුව මම දාපු දවස් වල. ඉස්සර කොටි නොර්වේ උන් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගැහුවා නේ ලංකවට ආයුද ගෙන්නන එක වැලක් වන්න. රුසියාව, යුක්රේන්, චීන රටවල් කොහොම හරි ලංකවට ආයුද එව්ව බාදා මැද. කොටි ඩයස්පෝරා උන් වැඩිපුර හිටියේ කැනඩාව යුරෝප වල නේ. උන්ගේ කිම් වලට ඇහුන්කම් දෙන එක වැඩි උනා යුද්දේ අවසාන වෙනකොට.
    ඕවා මතක නෑ දැන් අයට
     
    • Sad
    Reactions: Kalegana

    Similar threads