අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Air India එකක්ලු .

    වැඩේ කියන්නෙ අද මන් විජය මාලියා ගෙ කින්ග් ෆිශර් එයාර් ලයින් එකේ ඩවුන්ෆෝල් එක බල බල හිටියෙ ආටිකල් කියෝ කියෝ . ඒවනම් බලන්න වටින ස්ටොරි . ඉන්දියාවෙ බිලියනපතියො බැන්ක්‍ර්ෆ්ට් උන හැටි . එයාර් සෙල් ,කින්ග් ෆිශර් එයාර් ඩෙකෑන් .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මේකට පක්කො කෙලියා කියයිද දන්නේ නෑ....

    විජේ මල්ලයර් සුපිරි ආතල් එකක් ගත්තනේ.. උගේ පුතත් එහෙමනේ.. දැන් අතල් එකේ ලන්ඩන් හන්දියට වෙලා ඉන්නේ..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy

    Air India එකක්ලු .

    වැඩේ කියන්නෙ අද මන් විජය මාලියා ගෙ කින්ග් ෆිශර් එයාර් ලයින් එකේ ඩවුන්ෆෝල් එක බල බල හිටියෙ ආටිකල් කියෝ කියෝ . ඒවනම් බලන්න වටින ස්ටොරි . ඉන්දියාවෙ බිලියනපතියො බැන්ක්‍ර්ෆ්ට් උන හැටි . එයාර් සෙල් ,කින්ග් ෆිශර් එයාර් ඩෙකෑන් .

    ඌත් අර්ජුන මහේන්ද්‍රන් ස වගේ එන්ගලන්තෙට වෙලා චූන් එකේ ඉන්න්වා නේද
     
    • Like
    Reactions: craabeysinghe

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    5vBfCqY.jpeg
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Flight wala yannath bayai dennam. 11yrs kiyanne plane ekakata maha loku kalayak neme. Hariyata maintenance wela ne hari pilot error ekak hari wenna athi.

    20yrs wage pennata passe thamai poddak awul. 10-15 yrs kiyanne normal maintenance karala use karala puluwan kalayak.
    ------ Post added on Jun 12, 2025 at 4:07 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    එතකොට උඩට ගන්න තෙල්? උඹ අඳුරන තම්බි ඉන්නවද අඩුවට දෙන?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    Yakada neme diamond walin hadala thibbath oya heat ekata unu wenawa bn. Me flight ekath takeoff karapu gamammane wetune. Fuel full karala thiyenne. Aye keliwath ituru wenne ne.