Air India එකක්ලු .
වැඩේ කියන්නෙ අද මන් විජය මාලියා ගෙ කින්ග් ෆිශර් එයාර් ලයින් එකේ ඩවුන්ෆෝල් එක බල බල හිටියෙ ආටිකල් කියෝ කියෝ . ඒවනම් බලන්න වටින ස්ටොරි . ඉන්දියාවෙ බිලියනපතියො බැන්ක්‍ර්ෆ්ට් උන හැටි . එයාර් සෙල් ,කින්ග් ෆිශර් එයාර් ඩෙකෑන් .
Air India එකක්ලු .
වැඩේ කියන්නෙ අද මන් විජය මාලියා ගෙ කින්ග් ෆිශර් එයාර් ලයින් එකේ ඩවුන්ෆෝල් එක බල බල හිටියෙ ආටිකල් කියෝ කියෝ . ඒවනම් බලන්න වටින ස්ටොරි . ඉන්දියාවෙ බිලියනපතියො බැන්ක්‍ර්ෆ්ට් උන හැටි . එයාර් සෙල් ,කින්ග් ෆිශර් එයාර් ඩෙකෑන් .
ඒකත් Boeing නේද ?![]()
11-year-old Boeing
plane parana una kiyala nam kawadawath crash wenne ne ban. Ahenam pahugiya tike watuna godak awa brand new gaththa awane. Eg- Boeing 737 Max
20yrs wage pennata passe thamai poddak awul. 10-15 yrs kiyanne normal maintenance karala use karala puluwan kalayak.
එතකොට උඩට ගන්න තෙල්? උඹ අඳුරන තම්බි ඉන්නවද අඩුවට දෙන?අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ.![]()
Yakada neme diamond walin hadala thibbath oya heat ekata unu wenawa bn. Me flight ekath takeoff karapu gamammane wetune. Fuel full karala thiyenne. Aye keliwath ituru wenne ne.අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ.![]()