අන්න පෙරේතය යනවලු - රිවස් වෙයිද දන්නේ නෑ

wca

Well-known member
  • Nov 14, 2017
    2,857
    5,108
    113

    අගමැති මහින්ද යයි​

    (අජන්ත කුමාර අගලකඩ)

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග වලින් පැවසේ.

    මේ අතර , ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ඒ අනුව ,ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,974
    193,577
    113
    Colombo, Sri Lanka
    Turning Around GIF by HBO Max
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,541
    5,608
    113

    අගමැති මහින්ද යයි​

    (අජන්ත කුමාර අගලකඩ)

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග වලින් පැවසේ.

    මේ අතර , ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ඒ අනුව ,ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.
    Oka ta wada okage Gani perethiyek, yanna nodi allagenama innai balanne
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama

    වැඩිය සතුටු වෙන්න නම් එපා. ඊට පස්සේ කෙලින්ම ගිහින් විපක්ෂේ නායක වෙනවා. මල්ලි ජනපති අය්යා විපක්ෂ නායක. කෙහෙල් ගහේ ලබු හදුනා වගේ තමා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,795
    20,120
    113
    ඔය හොඳකට නම් නෙවෙයි මොකක් හරි ප්ලෑන්ක් ගහන්න ඇති පහුගිය ටික

    :no:
    ------ Post added on May 3, 2022 at 12:58 AM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,282
    4,964
    113
    OKA HARIYANNE NE
    MUN KAMATTEN YAWANNA BE BELLEN ALLA ELIYATA DANNA ONE PULUEAN TARAM LAJJA KARALA
     
    • Sad
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    ඔය හොඳකට නම් නෙවෙයි මොකක් හරි ප්ලෑන්ක් ගහන්න ඇති පහුගිය ටික

    :no:
    ------ Post added on May 3, 2022 at 12:58 AM
    මම හැම වෙලේම කියන්නේ එකනේ. ගෝටා ගොනා උනාට මයිනා අවරුදු 50 ගානක් දේශපාලනේ. උ දන්නවා ඕනේ දෙයක් වමට ගහන්න. මිනිස්සු හොද සිහියෙන් මොලෙන් බලන්න ඕනේ මයිනා ගන්න හැම ස්ටෙප් එකක්ම
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,795
    20,120
    113
    මම හැම වෙලේම කියන්නේ එකනේ. ගෝටා ගොනා උනාට මයිනා අවරුදු 50 ගානක් දේශපාලනේ. උ දන්නවා ඕනේ දෙයක් වමට ගහන්න. මිනිස්සු හොද සිහියෙන් මොලෙන් බලන්න ඕනේ මයිනා ගන්න හැම ස්ටෙප් එකක්ම
    ඔව් හැබැයි මිනිස්සු මේ සැරේ අන්දන්න අමාරුයි. එකක් කැරට් දෙන්න සල්ලි නෑ. ආර්ථිකේ අවුල්. අනික මිනිස්සු ඇත්ත තේරුම්ගන්න පටන් අරන් වගේ

    මේ කවදා එකක් ද?
    ------ Post added on May 3, 2022 at 1:04 AM
     
    • Love
    Reactions: HAneo