අන්න පෙරේතය යනවලු - රිවස් වෙයිද දන්නේ නෑ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සේරමත් හරි මට බලාගන්න ඕන මහින්ද අගමැති කමෙන් අයින් උනොත් ප්‍රසන්න රණතුංගයි ජොන්ස්ටනුයි දේශපාලනයෙන් අයින්වෙනවා කියලා කිව්වනේ. උන් ඒ කිව්ව විදියටම කරයිද කියලා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් හැබැයි මිනිස්සු මේ සැරේ අන්දන්න අමාරුයි. එකක් කැරට් දෙන්න සල්ලි නෑ. ආර්ථිකේ අවුල්. අනික මිනිස්සු ඇත්ත තේරුම්ගන්න පටන් අරන් වගේ

    මේ කවදා එකක් ද?
    ------ Post added on May 3, 2022 at 1:04 AM
    Just saw in gohomegota group
     
    • Like
    • Wow
    Reactions: B.Chat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සේරමත් හරි මට බලාගන්න ඕන මහින්ද අගමැති කමෙන් අයින් උනොත් ප්‍රසන්න රණතුංගයි ජොන්ස්ටනුයි දේශපාලනයෙන් අයින්වෙනවා කියලා කිව්වනේ. උන් ඒ කිව්ව විදියටම කරයිද කියලා
    මට ඉස්සල්ල කියපන් ජෝනියා ඉන්නේ කොහෙද කියල? :p :p :p :p
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සේරමත් හරි මට බලාගන්න ඕන මහින්ද අගමැති කමෙන් අයින් උනොත් ප්‍රසන්න රණතුංගයි ජොන්ස්ටනුයි දේශපාලනයෙන් අයින්වෙනවා කියලා කිව්වනේ. උන් ඒ කිව්ව විදියටම කරයිද කියලා
    Wei wei Ara Wimalai Gamoilai kiyapu kata wage tama okath 😂ubala tamat rewetenna balagena inne neda
     
    • Haha
    Reactions: B.Chat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් හැබැයි මිනිස්සු මේ සැරේ අන්දන්න අමාරුයි. එකක් කැරට් දෙන්න සල්ලි නෑ. ආර්ථිකේ අවුල්. අනික මිනිස්සු ඇත්ත තේරුම්ගන්න පටන් අරන් වගේ

    මේ කවදා එකක් ද?
    ------ Post added on May 3, 2022 at 1:04 AM
    මම ගෝටා ට තාම බනින්නේ නැති එක හේතුවක් තියනවා. උබට එක පෙනුනද දන්නේ නැ . සරලව බලපන් අපි මිට කලින් දන්නවද ලංකාවට තෙල් ගෙන විදිහ? තෙල් බෙදන විදිහ? ඒවාගෙන් අතරමැදියෝ ගහන විදිහ? නැ නේද? මයිනා ඔය ඔක්කොම ටික තිරෙකින් වහලා තමා පාලනය ගෙනිච්චේ. ගෝටා ගොනා කියන්නේ මු තිරේ ඇරලා මිනිසුන්ට ඇතුලේ තියන ඔක්කොම ජරාව , ඒ ජරාව කන උන් සේරම පෙන්නුවා. දැන් මිනිස්සු තෙල් ලිටරේ වැඩි වෙනකොට දන්නවා වග කියනන් ඕනේ කව්ද කියන එක. එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ගෝටා ට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම ගෝටා ට තාම බනින්නේ නැති එක හේතුවක් තියනවා. උබට එක පෙනුනද දන්නේ නැ . සරලව බලපන් අපි මිට කලින් දන්නවද ලංකාවට තෙල් ගෙන විදිහ? තෙල් බෙදන විදිහ? ඒවාගෙන් අතරමැදියෝ ගහන විදිහ? නැ නේද? මයිනා ඔය ඔක්කොම ටික තිරෙකින් වහලා තමා පාලනය ගෙනිච්චේ. ගෝටා ගොනා කියන්නේ මු තිරේ ඇරලා මිනිසුන්ට ඇතුලේ තියන ඔක්කොම ජරාව , ඒ ජරාව කන උන් සේරම පෙන්නුවා. දැන් මිනිස්සු තෙල් ලිටරේ වැඩි වෙනකොට දන්නවා වග කියනන් ඕනේ කව්ද කියන එක. එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ගෝටා ට.
    EKA UGE HODA KAMA NISA NEME U AMU GONA NISA 😂
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඕක ගියා කියල ඉවර වෙන්න හොද නෑ ඔය පවුලෙම උන් චුත කරල ඕකුන් හිරේදාල හොරකම් කරපුව දශමයක් හරි ගන්න බලන්න ඕන.
    අනිවාර්යයෙන් වටෙ පිටෙ හිටපු උනුත් එක්කම
     
    • Like
    Reactions: War Fighter

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සේරමත් හරි මට බලාගන්න ඕන මහින්ද අගමැති කමෙන් අයින් උනොත් ප්‍රසන්න රණතුංගයි ජොන්ස්ටනුයි දේශපාලනයෙන් අයින්වෙනවා කියලා කිව්වනේ. උන් ඒ කිව්ව විදියටම කරයිද කියලා
    රටින් හාල් එක ඇටය්ක් ගෙනාවොත් මම ඉන්නේ නැහැ කියපු කෘෂිකර්ම අමතියෙකුත් හිටිය බන්. 😁
     
    • Haha
    Reactions: saturn