අන්න පෙරේතය යනවලු - රිවස් වෙයිද දන්නේ නෑ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු හෙට දිනයේ ඔහු පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය ඉල්ලා අස්වීස නිවේදනය කිරීමට නියමිතව ඇති බවච සදහන්ය. මහ නාහිමිවරුන්ගේ ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීමට අනුගත වෙමින් සහ නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දෙමින් ඒ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. දැනටමත් මේ බව රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු පිරිස් ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවත් සඳහන් වෙයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් විපක්ෂය විසින් හෙට දින ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අදාළ විශ්වාසභංග යෝජනාව ඵලරහිත වෙයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු නව අග‍්‍රාමාත්‍යවරයෙකු යටතේ නව ආණ්ඩුවක් පිහිටු වීමට නියමිතව තිබේ.
     
    • Like
    Reactions: TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක ගියා කියල ඉවර වෙන්න හොද නෑ ඔය පවුලෙම උන් චුත කරල ඕකුන් හිරේදාල හොරකම් කරපුව දශමයක් හරි ගන්න බලන්න ඕන.
    ෆයිල් තියෙන ලපකොටාටම පුලුවන් අගමැතිකම අරන් හෝ හොරු අල්ලන ඇමතිකම අරන් හොරු ඔක්කොම අල්ලල හිරේ දාන්ඩ..විපක්ශෙ වෙලා බුර බුරා ඉන්නෙ නැතුව ආන්ඩුවට ඇවිල්ල වැඩ පෙන්නඩ කියපල්ල..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ඇයි බන් යන්නේ
    මොකක්ද සීන් එක 🤭

    සෞඛ්‍ය ප්‍රශ්න බං
    අවසාන කාලෙ ඉන්නෙ
    දවසට දෙපාරක් ඩයලයිසිස් කරනව ලු
    නැත්තං ඕක මලාට දාල යන්නෙ නෑ
    ඒත් අන්තිම මොහොතෙත් මොකක්ම හරි ගේමක් ගහන්න පුලුවං
    බල තන්හාව උපරිම
    නාමල්වත් කොහොම හරි තැනකට ෆික්ස් කරල තමා මැරෙන්න ඕනෙ
    දැං තියෙන තත්වෙං නාමල් ව දාල ගියොත් පොරගෙ අනාගතේ ශුවර් මදි
    මොකද වෙන්නෙ කියල බලං ඉමු