අන්න බං පුටින් පොන්නයා නැට්ට පුකේ ගහගෙන පහු බහිනවා 🤣🤣😅

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    යුක්‍රේන ආක්‍රමණය පුටින්ගෙ දේශපාලන මළගම බව කියන වීඩියෝ එක දාලා දවසක් ගියේ නෑ. කියපු දේ ඒ විදිහටම සිද්ධ වෙලා මිනිහා හමුදාවත් කුදලගෙන ආපහු යනවා. හයියෝ සල්ලි. 🤣

    Edit : බලහන් thumb එක. තීරණාත්මක පැය 48 ගැන කැට තියලා කිව්වෙ. 👇👇👇

    කෝ දැන් වරෙන් geo politics ගැන මට උගන්නන්ඩ හදපු උන් ටික. 🤣 🤣

    P. S. කියන්ඩම දෙයක් නැතිනම් රන්ජන්ගෙ එකවත් දාහන් ඉතින්. 🤣
    @N A K A M U R A @erozan @nicjosh83

    P. P. S. වැඩ බැරි විශ්ලේෂකයො ටික දැන් රිටායර් වෙයන්. 🤣🤣🙏

    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක මන් කිව්වා ඕකුන් ගහන්නේ නෑ කියල .පොන්නයෝ කවදාවත් පෙන්න පෙන්න යන්නේ නෑ මුන් හැමදාම කරන්නේ අර අවි බලය මේ අවි බලය කියල youtube වීරයෝ පුම්බපු රටක් තමයි රුසියව කියන්නේ.පෙන්න පෙන්න ඉන්න තමයි දන්නේ .අඩුගානේ USA එකෙන් හරි හෝ වැරදි රටවල් කීයකට ගැහුවද ?මුන් කටින් විතරයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    213.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕවා වැඩක් නෑ.. දෙමල පුළුවන් නං ටීම් එකට වරෙන් හොඳ පැකේජ් එකක් කතා කරගනින් නික් සහෝට මැසේජ් දාල. swinger සින් වලට ආස නං ගෑනිවත් ඉල්ලගන්න පුළුවන්. පොරගෙන්

    f17LXKi.jpg
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    අනේ ගොනෝ දැන් තෝම නේද මේකේ ඇමිනෙන්න හැදුවේ පූටින් හෙට ගහනවා කියලා. පූටින් යුක්‍රේනෙට ගහන්න හේතුවක් නැහැ කියලා හැම එකාම කියද්දි. බූරු පුතෝ ඔය යුධ අභ්‍යාස අද ඊයේ ලැහැස්ති කරපුවාම නෙමේ ඒක ඉවර උනාම හමුදාව ආපහු බැරුක්ක වලට යවන්න පෑලෑන් කරලා තියෙන්නේ.ඕක ඊයේ උබ පූටින් ගහන හැටි විඩියෝ දානවා කියපු වෙලාවෙත් RT ඒකේ තිබ්බා ගහලා. තලගලගේ ජංගිය බලන් හිටු Slavic නංගිලාගේ ජංගිය හොයන්න නොගිහින්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අදත් නෑමක්..මම යුක්‍රේනයට නේ සපෝර්ට්.🤭🤭
    ඇයි උබ රාවනාද සපෝර්ට් කරන්න.. නැත්තම් හනුමාද? කී බෝඩ් එක කරේ තියාගෙන ගිහින් සපෝට් කරපන්...
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    යුක්රේන අාක්‍රමණය පුටින්ගෙ දේශපාලන මළගම බව කියන වීඩියෝ එක දාලා දවසක් ගියේ නෑ. කියපු දේ එ් විදිහටම සිද්ධ වෙලා මිනිහා හමුදාවත් කුදලගෙන අාපහු යනවා. හයියෝ සල්ලි. 🤣

    කෝ දැන් වරෙන් geo politics ගැන මට උගන්නන්ඩ හදපු උන් ටික. 🤣 🤣

    P. S. කියන්ඩම දෙයක් නැතිනම් රන්ජන්ගෙ එකවත් දාහන් ඉතින්. 🤣
    @N A K A M U R A @erozan @nicjosh83
    අනේ හුත්පු* ටින් බටහිරයන්ට බය නැහැ හුත්* චීනය උතුරු කොරියාව ඉරානය ඉන්නේ රුසියාව එක්ක හුත්*
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඕකුං දෙගොල්ලොම එකයි
    පුටියාගේ බොක්කවල් ඔක්කොම වගේ ඇමරිකන් සිටිසන් තින උන්ලු උන්ගේ බිස්නස් කඩන්න පුටින් බයයි
    ලංකාවේ ගූ.තයා පුටින්ට සමාන කිරීමේ වරද්දකුත් නෑ එක අතකින් මොකද ඌත් මූ වගේම එකෙක්
    වෙනස පුටින් අපේ එකා වගේ මොලේ අමාරුවකින් පෙලෙන එකෙක් නෙවි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඇයි උබ රාවනාද සපෝර්ට් කරන්න.. නැත්තම් හනුමාද? කී බෝඩ් එක කරේ තියාගෙන ගිහින් සපෝට් කරපන්...
    හා ඒ විදිහටම කොරංඥං
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    අනේ ගොනෝ දැන් තෝම නේද මේකේ ඇමිනෙන්න හැදුවේ පූටින් හෙට ගහනවා කියලා. පූටින් යුක්‍රේනෙට ගහන්න හේතුවක් නැහැ කියලා හැම එකාම කියද්දි. බූරු පුතෝ ඔය යුධ අභ්‍යාස අද ඊයේ ලැහැස්ති කරපුවාම නෙමේ ඒක ඉවර උනාම හමුදාව ආපහු බැරුක්ක වලට යවන්න පෑලෑන් කරලා තියෙන්නේ.ඕක ඊයේ උබ පූටින් ගහන හැටි විඩියෝ දානවා කියපු වෙලාවෙත් RT ඒකේ තිබ්බා ගහලා. තලගලගේ ජංගිය බලන් හිටු Slavic නංගිලාගේ ජංගිය හොයන්න නොගිහින්.
    :rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    යුක්රේන අාක්‍රමණය පුටින්ගෙ දේශපාලන මළගම බව කියන වීඩියෝ එක දාලා දවසක් ගියේ නෑ. කියපු දේ එ් විදිහටම සිද්ධ වෙලා මිනිහා හමුදාවත් කුදලගෙන අාපහු යනවා. හයියෝ සල්ලි. 🤣

    කෝ දැන් වරෙන් geo politics ගැන මට උගන්නන්ඩ හදපු උන් ටික. 🤣 🤣

    P. S. කියන්ඩම දෙයක් නැතිනම් රන්ජන්ගෙ එකවත් දාහන් ඉතින්. 🤣
    @N A K A M U R A @erozan @nicjosh83
    FAKE NEWS
    The US State Department: We are not sure of reports that Russia has withdrawn some of its forces from the borders of Ukraine
     
    • Haha
    Reactions: Indrajith Gamage