යුක්රේන ආක්‍රමණය පුටින්ගෙ දේශපාලන මළගම බව කියන වීඩියෝ එක දාලා දවසක් ගියේ නෑ. කියපු දේ ඒ විදිහටම සිද්ධ වෙලා මිනිහා හමුදාවත් කුදලගෙන ආපහු යනවා. හයියෝ සල්ලි. 
Edit : බලහන් thumb එක. තීරණාත්මක පැය 48 ගැන කැට තියලා කිව්වෙ.

කෝ දැන් වරෙන් geo politics ගැන මට උගන්නන්ඩ හදපු උන් ටික.

P. S. කියන්ඩම දෙයක් නැතිනම් රන්ජන්ගෙ එකවත් දාහන් ඉතින්.
@N A K A M U R A @erozan @nicjosh83
P. P. S. වැඩ බැරි විශ්ලේෂකයො ටික දැන් රිටායර් වෙයන්.

Last edited: