We should take his prediction other way around. If he say yes we should take it as a noමේ ඉන්ද්‍රජිත් කාර්ය කියන කියන එක වරදිනවනේ
Last edited:

යුක්‍රේන ආක්‍රමණය පුටින්ගෙ දේශපාලන මළගම බව කියන වීඩියෝ එක දාලා දවසක් ගියේ නෑ. කියපු දේ ඒ විදිහටම සිද්ධ වෙලා මිනිහා හමුදාවත් කුදලගෙන ආපහු යනවා. හයියෝ සල්ලි.
Edit : බලහන් thumb එක. තීරණාත්මක පැය 48 ගැන කැට තියලා කිව්වෙ.
කෝ දැන් වරෙන් geo politics ගැන මට උගන්නන්ඩ හදපු උන් ටික.![]()
P. S. කියන්ඩම දෙයක් නැතිනම් රන්ජන්ගෙ එකවත් දාහන් ඉතින්.
@N A K A M U R A @erozan @nicjosh83
P. P. S. වැඩ බැරි විශ්ලේෂකයො ටික දැන් රිටායර් වෙයන්.
හායි මචන්ලා, කොහොමද ඉතින්.
හැමෝටම සෑහෙන ආතල් එකක් ඇවිත් වගේ. අවුලක් නෑ. Steroid ගස්සලා මොළේ විකෘති කරපු පුටින් පොන්නයා දැන් විගඩම් නටනවා. දේශපාලන විතරක් නෙවෙයි, බුවාගේ සැබෑම මළගමත් තව මාස තුනකින් විතර වෙන්නයි යන්නෙ. ඩෑල් එක හොඳටම sick.![]()
මාස තුනකට කල් දැම්මදහායි මචන්ලා, කොහොමද ඉතින්.
හැමෝටම සෑහෙන ආතල් එකක් ඇවිත් වගේ. අවුලක් නෑ. Steroid ගස්සලා මොළේ විකෘති කරපු පුටින් පොන්නයා දැන් විගඩම් නටනවා. දේශපාලන විතරක් නෙවෙයි, බුවාගේ සැබෑම මළගමත් තව මාස තුනකින් විතර වෙන්නයි යන්නෙ. ඩෑල් එක හොඳටම sick.![]()

ඕක මන් කිව්වා ඕකුන් ගහන්නේ නෑ කියල .පොන්නයෝ කවදාවත් පෙන්න පෙන්න යන්නේ නෑ මුන් හැමදාම කරන්නේ අර අවි බලය මේ අවි බලය කියල youtube වීරයෝ පුම්බපු රටක් තමයි රුසියව කියන්නේ.පෙන්න පෙන්න ඉන්න තමයි දන්නේ .අඩුගානේ USA එකෙන් හරි හෝ වැරදි රටවල් කීයකට ගැහුවද ?මුන් කටින් විතරයි

Ok then he wont die in 3 monthsහායි මචන්ලා, කොහොමද ඉතින්.