අන්න යකෝ අපි කනවෝ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    HCUqjKZ.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සොහොන;17383662 said:

    mathews watila inna thathwe gana hrima dukai
    anik ekek wath uta support eka dennane :angry:

    team eka godak un match eka win karanna newe sellam karanne.
    mathews thama ODI 100k gahala na. uta onneth na
    mokada u 100 ewa balagena newe sellam karanne

    kiyanawanam ambanaka dewal thiyanawa. wadak na :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පකිස්ථාන් මැච් එක දවස්වල දෙවියන් වහන්සේ හිටියේ හොදටම මළ පැනලාය. පකිස් මුස්ලිමුන් පකිස් කිත්තන්ට ඒ දවස්වල පන්න පන්නා බැට දුන්නේය. මැතිව්ට සප් එක දී පක්කුන් පැරදුවේ ඒ නිසාය. අල්ලා ඒ දවස්වල හිටියේ ඉරාකයේය. ඒ කිත්තන්ගේ බෙලි කපන්න අයි එස් අයි එස්ලට සප් එක දෙන්න ගිහින්ය. ඒ නිසා පකිස් මුසලුවන් ගැන බලන්න බල්ලෙක්වත් සිටියේ නැත. ඉන්දියාව සමග දෙවියන් වහන්සේට අවුලක් නැත. ඒත් දෙවියන් වහන්සේ වුනත් මේ වගේ වැඩ කරන එක පට්ට චාටර්ය. මැල්කම් පියතුමා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලංකාවේ හදන්නට පට්ට මහන්සි වන්නේය. මහන්සිය කොතරම්ද කියනවානම් බෞද්ධයන් ඉදිරියේ රෙදිත් ගලවාගෙන එතුමා අම්මා මෝ නැතිව වැඩය. අලුතෙන් ඉතිහාසයකුත් ලියලාය. හෙට අනිද්දා ඒක රෙජිස්ටර් කරන්නත් ලැස්තිය. උදේ හවා හීන දකින්නේ බෞද්ධයන්ට කෙලවන්නටය. කෙලවා දේව රාජ්‍ය හදන්ටය. එහෙව් එකේ මේ මැච් එක ගොඩදමා මැල්කම් තුමාටත් කික් එක්ක දෙන්නට දෙවියන්වහන්සේට යුතුකමක් තිබුණේය. දෙවියන් වහන්සේට වුණත් මූණටම කිව යුතුය. මේවා නම් කැත වැඩය.

    10425091_809744795731484_5553721062116907348_n.jpg
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Balu wada ban Cricket Bord eke prashna walata Ape Rate nambuwen paligannawa me yakku.yanne nathuwa Udgoshanayak karath awlak na.Padiyo wage Board ekata padamak ugannanna gihin hath pole gaagannawa.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    සොහොන;17383662 said:

    mathews ge ma prakasayan penava, ape kochara Indian karayanta baya vela da kiyala. avasan overs 18 ta lakunu 233, a kiyane 1 over ekakata lakunu 12 th 13 th atara. pisu hadenava Oi :no:

    mage kalin thread eka balana mama kuva ape un baya vela kiyala? :angry: Oya tikama tama mathews ta kalin sinhalen kiyala tiyene ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1643184

    karana tiyena eka deyai ¿ unta baya nove bat karana eka. habai dan mun inna thtavaya anuva ape 500 gahuvath unta gamak na :no:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රත්තරං;17383975 said:
    පකිස්ථාන් මැච් එක දවස්වල දෙවියන් වහන්සේ හිටියේ හොදටම මළ පැනලාය. පකිස් මුස්ලිමුන් පකිස් කිත්තන්ට ඒ දවස්වල පන්න පන්නා බැට දුන්නේය. මැතිව්ට සප් එක දී පක්කුන් පැරදුවේ ඒ නිසාය. අල්ලා ඒ දවස්වල හිටියේ ඉරාකයේය. ඒ කිත්තන්ගේ බෙලි කපන්න අයි එස් අයි එස්ලට සප් එක දෙන්න ගිහින්ය. ඒ නිසා පකිස් මුසලුවන් ගැන බලන්න බල්ලෙක්වත් සිටියේ නැත. ඉන්දියාව සමග දෙවියන් වහන්සේට අවුලක් නැත. ඒත් දෙවියන් වහන්සේ වුනත් මේ වගේ වැඩ කරන එක පට්ට චාටර්ය. මැල්කම් පියතුමා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලංකාවේ හදන්නට පට්ට මහන්සි වන්නේය. මහන්සිය කොතරම්ද කියනවානම් බෞද්ධයන් ඉදිරියේ රෙදිත් ගලවාගෙන එතුමා අම්මා මෝ නැතිව වැඩය. අලුතෙන් ඉතිහාසයකුත් ලියලාය. හෙට අනිද්දා ඒක රෙජිස්ටර් කරන්නත් ලැස්තිය. උදේ හවා හීන දකින්නේ බෞද්ධයන්ට කෙලවන්නටය. කෙලවා දේව රාජ්‍ය හදන්ටය. එහෙව් එකේ මේ මැච් එක ගොඩදමා මැල්කම් තුමාටත් කික් එක්ක දෙන්නට දෙවියන්වහන්සේට යුතුකමක් තිබුණේය. දෙවියන් වහන්සේට වුණත් මූණටම කිව යුතුය. මේවා නම් කැත වැඩය.

    :lol::lol::lol::lol::lol: