ජය වේවා!
රවී සෑර්ට ජය වේවා!
ලොකු සෑර්ටත් ජය වේවා!
බයියන්ටත් ජය වේවා!
කිරිබත ලිපේ කාටද ඕනේ?
වැදගත් දේ තමයි හරියට නිතිය අනුව සාක්ෂි සහ නඩුව නිවැරදිව ගොනු කිරීම.
නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේ
මේ පාර නම් සොරි තමා..

ඔව් මේක අපේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උසාවියේ ඉන්නේ ජෙප්පෝ ටෝයියෝ එකතු වෙලා ගහපු ගේමක්.ඇප දෙන්නෙ උසාවියෙන් බං. හැම ප....ටම ස'.
ගිහිං ඇප පනත කියවහල්ලකො....
හොඳ වෙලාවට දැන් ඉස්කෝලවල නීතිය උගන්නන්න වැඩක් හදා ගෙන යන්නෙ....
මොන පිස්සුද බන්. එතකොට තමන්ගේ රජයක් ආපු ගමන් චෝදනා තියන දෙසපාලුවෝ ටික නිදහස් වෙන්නේ මාස ගානක් ඇතුලත ?ඇප දෙන්නෙ උසාවියෙන් බං. හැම ප....ටම ස'.
ගිහිං ඇප පනත කියවහල්ලකො....
හොඳ වෙලාවට දැන් ඉස්කෝලවල නීතිය උගන්නන්න වැඩක් හදා ගෙන යන්නෙ....
Nic අයියා කියන කතාව ඇත්ත. අධිකරණය ස්වාධීනයි.පොන්න සජබයියෝ අධිකරණය මොකක්ද විධායකය මොකක්ද දන්නේ නෑ ....![]()
ලොක්ක වගේම තමයි ඉතින්...Capacity එකක් නෑනේ
Nic අයියා කියන කතාව ඇත්ත. අධිකරණය ස්වාධීනයි.
අපේ කිසිම දුෂණ වංචා වලට සම්බන්ධ නැති ජොන්ස්ටන් රත්තරන් ලන්සා වැනි රටක් වටිනා මන්ත්‍රී වරු
යහපාලනෙන් අල්ලලා හිරේ දාද්දි ස්වාධීන අධිකරණය තමයි හරියට කරුණු හොයලා බලලා එයාලව එලියට දැම්මේ.
හැබැයි මෙහෙම මහබැංකු හොරු එලියට දාද්දි නම් තව හොද ටූල් එකක් හදන්න වෙනවා මෙහෙම ඉදලා හරියන්නේ නෑ.
ගොන්ජව නම් මැරෙනකන් හිරේ දාන්න තියෙන්නේ. ඕකා අපේ හමුරුදුවරුන්ට කතා හද හද රැගුවා වැඩියි.ගොන්ජනුත් ඇප පිටනෙ උන්නෙ බලු කුඩුවෙ ලගින්ඩ කලින්, දුමින්දත් ඇප පිට උන්නෙ මරණ දඩුවම ලබන්ඩ කලින්, ඒක නිසා ඇප දෙන එකට පුදුම වෙන්ඩ එපා..