රවී සහ තවත් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    2016 බැඳුම්කර සිද්ධියකට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 6 දෙනෙකු හෙට දිනය දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා
     
    • Love
    Reactions: planner123

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Donald Trump GIF by Election 2016
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,956
    113
    canada
    වැදගත් දේ තමයි හරියට නිතිය අනුව සාක්ෂි සහ නඩුව නිවැරදිව ගොනු කිරීම.
    නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේ

    රවී නඩුවෙන් වැරදිකරු වෙනකම් ඔහු නිතිය ඉදිරියේ නිවැරදිකරු.
    රවීට ඇප දුන්නද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවි.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැදගත් දේ තමයි හරියට නිතිය අනුව සාක්ෂි සහ නඩුව නිවැරදිව ගොනු කිරීම.
    නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වැදගත් දේ තමයි හරියට නිතිය අනුව සාක්ෂි සහ නඩුව නිවැරදිව ගොනු කිරීම.
    නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේ

    රවී නඩුවෙන් වැරදිකරු වෙනකම් ඔහු නිතිය ඉදිරියේ නිවැරදිකරු.
    රවීට ඇප දුන්නද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවි.

    True True..😒

    https://elakiri.com/threads/අන්න-රවියට-ඇප-දීලා.1982004/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    වැදගත් දේ තමයි හරියට නිතිය අනුව සාක්ෂි සහ නඩුව නිවැරදිව ගොනු කිරීම.
    නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේ
    අන්න හිල් වලින් රිංගලා. :lol:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    2016 බැඳුම්කර සිද්ධියකට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 6 දෙනෙකු හෙට දිනය දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා

    berillak ne me para nam. (anna bail out karala) :D :D :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    2016 බැඳුම්කර සිද්ධියකට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 6 දෙනෙකු හෙට දිනය දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා
    Many happy returns of the day buddy
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බැඳුම් කර චෝදනා අඩකින්ම රවී නිදහස්