අන්න රවියට ඇප දීලා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඔය ඉතින් කිවව දේ හරිනේ.... ඇප දෙනවා ...නිදොස් කොට නිදහස් කරනවා කියන එකේ වෙනස තේරෙන්නෙත් නෑ.... :cautious:
    එක තමයි අයියලා වගේ කට්ටිය මේ ෆෝරම් එකට කොච්චර වටිනවද.
    අපි නොදන්නා නීති කරුණු අපි කොච්චර ඉගෙන ගත්තද?
    අයියලා අමිල සම්පත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    muu weradikarayek kiyala hire dammoth mama heluwen duwanawa nelum kuluna wate
    මේ වගේ දවල්ට දුවන්න ඕනේ.. මහ රෑ දුවන්න ඔට්ටු නෑ .

    Irh0pno.gif
     
    Last edited:
    • Angry
    Reactions: kasun_kbp

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇප දෙන්නෙ උසාවියෙන් බං. හැම ප....ටම ස'.
    ගිහිං ඇප පනත කියවහල්ලකො....

    හොඳ වෙලාවට දැන් ඉස්කෝලවල නීතිය උගන්නන්න වැඩක් හදා ගෙන යන්නෙ....
    හම්මෙ නීතියටම වැඩ වෙන රටේ ඉස්කෝලවලත් නීතිය උගන්නන්න හදනවා..ගොන් ජෝක්ස්...😅😅
     
    • Angry
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මේ වගේ දවල්ට දුවන්න ඕනේ.. මහ රෑ දුවන්න ඔට්ටු නෑ .

    Irh0pno.gif
    ඩිලාන් උබත් ලගකදී ඉදලා දගලනවා වැඩියි. මොකද උබ අපේ @nicjosh83 අයියගේ ෆොටෝ වීඩියෝ මේක දාන්නේ?
    මේ නික් අයියා ඔසී වල ජෝගින්ග් පාරක් දාන්න යද්දී වීඩියෝ කෑල්ලක්
    මේක වහාම අයින් කරපන් අධිකරනෙට ගිහින් උබටත් නඩුවක් දාලා ගොන්ජගේ කුඩුවට ඇදලා දානවා දැනගනින්.

    හම්මෙ නීතියටම වැඩ වෙන රටේ ඉස්කෝලවලත් නීතිය උගන්නන්න හදනවා..ගොන් ජෝක්ස්...😅😅
    මේ උබ හිටපන් අපේ රටේ නීතිය ගැන කතා කරන්න එන්නේ නැතුව.
    අපේ රටේ නීතිය තරම් පාරිශුද්ධ නීතියක් වෙන ඇනිමල් ප්ලැනට් එකේවත් නෑ.
    නීතිය නිසා තමයි මහින්ද මහත්තය වුනත් මෙච්චර කාලයක් බලේ ඉන්නේ.
    අපි නීතියට අනුව කටයුතු කරලා රට සංවර්ධනය කරනවා බලපන් තව මාස දෙකක් යන්න කලින්.
    අපිට තව අඩුවකට තියෙන්නේ පළාත් සභා තමයි එකෙනුත් අපි 2/3 බලය ගත්තම උබලා ජෙප්පෝ ටොයියෝ ඔක්කොම ඉවරයි

    ------ Post added on Apr 1, 2021 at 11:10 AM
     
    • Sad
    Reactions: dilann

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇප දෙන්න සර් නෙවෙයි බන්..අධිකරණයෙන්..ගොඩක් උන් වැරදි ඇතී එත් දාන්න ඕනවට සාක්කි හරියට නැතුව යහපාලනය කාලේ
    දාපු නඩු විසික් වෙනවා..ඒවා ආයේ දාන්න පුළුවන් සාක්කි හරියට හොයාගෙන්..මේක ගෝට කරවනවා කියන්න තරම් මන්දබුද්දික උන් ඉන්න්නවනේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඇප දෙන්න සර් නෙවෙයි බන්..අධිකරණයෙන්..ගොඩක් උන් වැරදි ඇතී එත් දාන්න ඕනවට සාක්කි හරියට නැතුව යහපාලනය කාලේ
    දාපු නඩු විසික් වෙනවා..ඒවා ආයේ දාන්න පුළුවන් සාක්කි හරියට හොයාගෙන්..මේක ගෝට කරවනවා කියන්න තරම් මන්දබුද්දික උන් ඉන්න්නවනේ
    අනිවා බං මුන්ට ඒකවත් තේරුම් ගන්න මොලයක් නෑ කුහක ජෙප්පෝ.
    හරියට සාක්කි සාධක බලලා තමයි ලන්සා, මහින්දානන්ද, රත්තරන්, බැසිල් වගේ රටක් වටිනා මහත්වරු එලියට ගත්තේ.
    ගොන්ජා වගේ පුක්ගෙඩි කාරයෝ කුඩුවේ දැම්මේ රටේ නීතියෙන්.
    විල්පත්තුව කපපු බදියුදීන් කාරයා දැන් විල්පත්තුවේ පුක ඉරාගෙන පැල හිටවනවා හොද වැඩේ ඕකා තමයි බෝම්බෙත් ගැහුවේ.

    Washing machine tika okkoma eka sare on wela neda 😆😆
    වොෂින් මැෂින් නෙමේ ඇත්ත දැක්කම ඇත්ත කියලා පිළිගන්න ඕනි.
    උබලා කුහක ටොයියෝ ජෙප්පොන්ට ඕවා කරන්න බෑ උබලගේ ඔලුව හැදිලා තියෙන්නෙම වහල්ලු විදියට.
    අපි වගේ රට රකින්න ඉන්න මිනිස්සු තමයි මේ වගේ සිද්ධි වල යතාර්ථය උබලට කියල දෙන්න ඉන්නේ.

    ------ Post added on Apr 1, 2021 at 11:16 AM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගොන්ජව නම් මැරෙනකන් හිරේ දාන්න තියෙන්නේ. ඕකා අපේ හමුරුදුවරුන්ට කතා හද හද රැගුවා වැඩියි.
    දුමින්ද මහත්තය නම් මොකට හිරේ තියන් ඉන්නවද මන්ද, එතුමට අනික එදා වුන සිද්දිය මතකේ තිබ්බෙත් නෑ.
    අනික දුමින්ද මරලා දැම්මේ කුඩු රජෙක්. එහෙව් ඒකෙ දුමින්ද මහත්තය එලියට දැම්මා නම් අපිට රට සංවර්ධනේ කරගන්න හයියක් කරගන්න තිබ්බා.
    රන්ජන්ගේ නඩුව ඇහුවෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ. ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න තව උසාවියක් නැහැ. රන්ජන් ආයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ම ඇපීල් කලත්, ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණය විසි කලා.ප්‍රේමලාල්ට නඩු තීන්දුව දුන්නෙ මහාධිකරණය. මහාධිකරණයට උඩින් ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නෙ. එයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් කලාම ආයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග කරන්න ගනිපු නිසා ඇප ලැබුන-copied
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන පිස්සුද බන්. එතකොට තමන්ගේ රජයක් ආපු ගමන් චෝදනා තියන දෙසපාලුවෝ ටික නිදහස් වෙන්නේ මාස ගානක් ඇතුලත ?
    චන්දෙට කලින් අපි ඇවිත් සතියෙන් ඔක්කොම ඇතුලට දානව කියලා කයිවාරු ගහන්නේ ?
    මොකෙක් හරි දෙසපාලුවෙක් ඇතුලට ගත්තත් නිවාඩු දවසක උනත් හවස් වෙද්දී ඇප හම්බෙන්නේ කොහොමද?
    ඔය පනත් , නීති සාමන්‍ය මිනිස්සුන්ට අදාළ උනාට දේසපාළුවන්ට අදාළ නෑ බන්.
    පල පල පොන්නය යන්ඩ ඕන එකෙක්ට ඇප ගන්ඩ පුලුවන් අදාල ක්‍රමයට ඉල්ලපුවාම,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    පල පල පොන්නය යන්ඩ ඕන එකෙක්ට ඇප ගන්ඩ පුලුවන් අදාල ක්‍රමයට ඉල්ලපුවාම,
    ඇයි අයියේ දුමින්ද මහත්තයට තාම දුන්නේ නැත්තේ? අපි අලුතෙන් සංශෝධනයක් ගෙන්න ඕනි දුමින්ද මහත්තයව එලියට ගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රන්ජන්ගේ නඩුව ඇහුවෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ. ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න තව උසාවියක් නැහැ. රන්ජන් ආයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ම ඇපීල් කලත්, ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණය විසි කලා.ප්‍රේමලාල්ට නඩු තීන්දුව දුන්නෙ මහාධිකරණය. මහාධිකරණයට උඩින් ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නෙ. එයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් කලාම ආයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග කරන්න ගනිපු නිසා ඇප ලැබුන-copied

    කොහොමද ඒක 😆😆😆
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඇයි..මේක බොරුවක්නම් ඔප්පු කරන්න
    මුන්ට අපේ නීති පද්ධතිය ගැන කියලා දෙන්න යන්න එපා බන් වෙලාව අපරාදේ.
    මුන් දන්නේ බොරු සාක්කි දාලා අහිංසක මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න.
    අපේ නීතිය මෙහෙම හරි තියෙන නිසා තමයි කන්න නැතත් ඉන්න හිටින්න හරි රටක් තියෙන්නේ.
    නැත්නම් මේ රටට චීන්නු ඉන්දියන් එවුන් ඇමෙරිකන් එවුන් එලියන්ස් ල පවා ගොඩ බැහැලා.
     
    • Haha
    • Like
    Reactions: acryan and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක බොරුවක්නම් ඔප්පු කරන්න
    ඕකුන් දන්නෙ ගේ මුල්ලෙ ඉදන් ණයට කහින්ඩ විතරයි බන්, ඔප්පු කරපන් කීව ගමන් ඕකුන් බල්ලො වගේ නැට්ට පුකේ ගහන් මාරු වෙනව
     
    • Love
    Reactions: shenat

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මුන්ට අපේ නීති පද්ධතිය ගැන කියලා දෙන්න යන්න එපා බන් වෙලාව අපරාදේ.
    මුන් දන්නේ බොරු සාක්කි දාලා අහිංසක මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න.
    අපේ නීතිය මෙහෙම හරි තියෙන නිසා තමයි කන්න නැතත් ඉන්න හිටින්න හරි රටක් තියෙන්නේ.
    නැත්නම් මේ රටට චීන්නු ඉන්දියන් එවුන් ඇමෙරිකන් එවුන් එලියන්ස් ල පවා ගොඩ බැහැලා.
    :poop::poop::poop:
     
    • Haha
    Reactions: erozan