අන්න වෙඩි තියපු බුවා අල්ලලාලු

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.
     
    • Like
    Reactions: sahan50

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    උසාවිය ඇතුලටම ඇවිල්ලා මැරුවට පස්සේ ඇල්ලුවලු මොන විහිලුද හුත්තෝ මේ..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,346
    7,861
    113
    image.png
     
    Last edited:
    • Like
    Reactions: bambuwathamai

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    ඔක්කොම හරි, ඝාතකයත් ඇල්ලුවම කියමු, එතකොට අර වටගලගෙ නැති උනැයි කියල හොයපු බූරුව හම්බ වෙලැයි😂😂😂
    මෝක්ක්ද බං ඒ