අන්න වෙඩි තියෙලා.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    රනිල ජනපති වුනා විතරයි මානව හිමිකම් ලා දොයි..මේවා අරුන්ගේ කාලේ කරානම් අැමරිකාවෙන් sanction දාලා GSP+ ඵකත් නැති කරනවා..
     
    • Like
    Reactions: Sen-lu

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල ජනපති වුනා විතරයි මානව හිමිකම් ලා දොයි..මේවා අරුන්ගේ කාලේ කරානම් අැමරිකාවෙන් sanction දාලා GSP+ ඵකත් නැති කරනවා..
    Mehema karan yanna US support ganna tamai Red sea walata gotta allanna warship yawanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    වෙඩි තියල නෙමේ යකෝ
    වෙඩි වැදීමක් වෙලා තියෙන්නෙ

    වෙඩි වැදීමයි වෙඩි තැබීමයි අතර වෙනස්කම් දෙකක් තියෙනවා බන්. වෙඩි තිබ්බා කිවොත් වෙඩි තිබ්බ කෙනා හදුනා ගෙන, වැඩි වැදීම කිවොත් තුන් වන පාර්ශවක් තව පාර්ශව දෙකක් අතරට කේස් එකකට වෙඩි තිබ්බා වෙන්න පුළුවන්, නැත්තම් සිතා මතා වෙඩි තිබ්බේ නෑ වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දුරට ශේප් වෙන්න ලේසි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ වීඩියෝ එක නිසා මහජන කැළඹීම් ඇති වූ බැවින්, වීඩියෝ ගතකල පුද්ලයා අත්අඩංගුවට ගතයුතුයි.
    ponna rate ponna police
     
    • Wow
    Reactions: nalin0001

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    වෙඩි වැදීමයි වෙඩි තැබීමයි අතර වෙනස්කම් දෙකක් තියෙනවා බන්. වෙඩි තිබ්බා කිවොත් වෙඩි තිබ්බ කෙනා හදුනා ගෙන, වැඩි වැදීම කිවොත් තුන් වන පාර්ශවක් තව පාර්ශව දෙකක් අතරට කේස් එකකට වෙඩි තිබ්බා වෙන්න පුළුවන්, නැත්තම් සිතා මතා වෙඩි තිබ්බේ නෑ වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දුරට ශේප් වෙන්න ලේසි
    ඒක තමා බන්, ගූ දෙරණෙ නිව්ස් ගහන ගූ විදිහ පෙන්නන්න ඕක දැම්මෙ
     
    • Like
    Reactions: lasankandy