අන්න සජියට දෙරනෙන් දෙහි කපනවා.

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    Udeta letter ewala enne na kynna tharam mu hithuwada danne na organisation ekak kynne (derana) muge palshe wage kiyala

    Ewata adala rules,laws tynwa

    හිරු එකේ News වලටනම් SJB එකෙන් කිව්ව් සජිත් එහෙම එනවා කිව්වේ නැහැ කියලා
    Balapan letter eka
    ------ Post added on Sep 18, 2024 at 9:26 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මෝඩ හරකෙක්
    දෙවෙනි ඉනිම වගේ ඒවා උඩ දාගෙන බලන්නේ සජියගෙම crowd එක
    ඒ වගේ channel එකකට පොල්ල තියන්නේ ඉතින් හරකෙක්ම තමයි

    දෙරණට election එකෙන් පස්සෙත් උන්ගේ business කරගන්න ඕන
    ඒ නිසා ඔය allegation ටික debunk කරන්න මොනවම හරි කරනවා, mainstream media වලට power එක වැඩියි
    තිස්ස අත්තනායක double down කරනවා තව බොරු කියලා
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හිරු එකේ News වලටනම් SJB එකෙන් කිව්ව් සජිත් එහෙම එනවා කිව්වේ නැහැ කියලා
    මුන්ගේ අප්පලත් ඒ කාලේ ප්‍රශ්න වලට උත්තර දෙනවට වැඩිය 60000 ටයර් සැයේ යවපු එක තමයි කොරේ .දැනුත් කරන්නේ ඒකම තමයි එකටම හරියන බත්කන හරකුනුත් ඉන්නවා නේද නදුනෝ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    459795674_1267437148027640_8232617236528880421_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අඩෝ ABC media network එකේ සේරම එෆ්එම් චැනල් වල යන්නේ සජියගේ ඇඩ් විතරයි නේද? ටීවී හිරු ටීවී එකෙත් එහෙමද? අනික එකකවත් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී කියල දාන්නේ නෑ. ඒක මැතිවරණ නීති උල්ලංගනය කිරිල්ලක් නෙමෙයිද? 🤔
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අඩෝ ABC media network එකේ සේරම එෆ්එම් චැනල් වල යන්නේ සජියගේ ඇඩ් විතරයි නේද? ටීවී හිරු ටීවී එකෙත් එහෙමද? අනික එකකවත් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී කියල දාන්නේ නෑ. ඒක මැතිවරණ නීති උල්ලංගනය කිරිල්ලක් නෙමෙයිද? 🤔
    ow mama youtube eken pata kurullo balanwa
    eke yannema muge ad tika witharai
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    Phone recording එකක් වගේ එලියට දැම්මොත් කොහොමද සජීයා මම එනවා කියලා කියන එකක්...

    අනිවා රෙකෝඩින් ඇති.
    දාන්නද කියල සජබයියන්ගෙන් අහන්න විතරයි තියෙන්නෙ 🤣

    රෙකෝඩ් කරපු එකට බනියි, නීති විරෝධියි කියයි හැබැයි දාන්නද, එපාද කියන්නෙ නෑ ඔන්න බලපන් 🙈
     
    • Haha
    Reactions: SimMaster and ttj

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    අනිවා රෙකෝඩින් ඇති.
    දාන්නද කියල සජබයියන්ගෙන් අහන්න විතරයි තියෙන්නෙ 🤣

    රෙකෝඩ් කරපු එකට බනියි, නීති විරෝධියි කියයි හැබැයි දාන්නද, එපාද කියන්නෙ නෑ ඔන්න බලපන් 🙈
    දෙරන දන්නවා මූ ලොවෙත් එන්නෑ කියලා.කෝල් කරනකොට අතල් එකටවගෙ අනිවා රෙකෝඩ් කරන්ඩ ඇති.
    තිස්සයා පිස්සු කෙලින්ඩ ගත්තොත් ලීක් කරයි...
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඒ අස්සේ තිස්ස විමර්ශනයක් ඉල්ලනවා දෙරණට විරුද්දව. මේ චන්දේ ඔන්න මෙන්න තියාගෙන මුන් තියෙන චන්ද ටිකත් කඩාගන්නවා. :ROFLMAO: