Balapan letter ekaහිරු එකේ News වලටනම් SJB එකෙන් කිව්ව් සජිත් එහෙම එනවා කිව්වේ නැහැ කියලා
මුන්ගේ අප්පලත් ඒ කාලේ ප්රශ්න වලට උත්තර දෙනවට වැඩිය 60000 ටයර් සැයේ යවපු එක තමයි කොරේ .දැනුත් කරන්නේ ඒකම තමයි එකටම හරියන බත්කන හරකුනුත් ඉන්නවා නේද නදුනෝහිරු එකේ News වලටනම් SJB එකෙන් කිව්ව් සජිත් එහෙම එනවා කිව්වේ නැහැ කියලා
ඌට ඉස්සර කියන්නේ තිස්ස පිස්සුද අත්තනායක කියලාඅස්ස තිත්තනායක ඉන්න තැන....![]()

ow mama youtube eken pata kurullo balanwaඅඩෝ ABC media network එකේ සේරම එෆ්එම් චැනල් වල යන්නේ සජියගේ ඇඩ් විතරයි නේද? ටීවී හිරු ටීවී එකෙත් එහෙමද? අනික එකකවත් මුදල් ගෙවා ප්රචාරය කරන ලදී කියල දාන්නේ නෑ. ඒක මැතිවරණ නීති උල්ලංගනය කිරිල්ලක් නෙමෙයිද?![]()

Phone recording එකක් වගේ එලියට දැම්මොත් කොහොමද සජීයා මම එනවා කියලා කියන එකක්...
දෙරන දන්නවා මූ ලොවෙත් එන්නෑ කියලා.කෝල් කරනකොට අතල් එකටවගෙ අනිවා රෙකෝඩ් කරන්ඩ ඇති.අනිවා රෙකෝඩින් ඇති.
දාන්නද කියල සජබයියන්ගෙන් අහන්න විතරයි තියෙන්නෙ
රෙකෝඩ් කරපු එකට බනියි, නීති විරෝධියි කියයි හැබැයි දාන්නද, එපාද කියන්නෙ නෑ ඔන්න බලපන්![]()