අන්න හයිලන්ඩ් කිරිපිටිත් වැඩි කරලා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,547
    113
    newsfirst.lk_20211015_184419_0_copy_648x648.jpg

    FB_IMG_1634173684491_copy_648x648.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    තව ටික දවසකින් බඩු ගන්න වේන්නේ $ තියන අයට විතරයි. :lol: :lol::lol:

    අන්ර ආවා කියලා මේක සුරපුරයක් වෙනවයි වගේ comment බලාපොරොත්තු වන්න.​

     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මමනම් ෆ්‍රෙෂ් මිලක් වලට මාරු උනා.මිනිස්සු ටික එකතු වුනොත් ඔය ගනන් බස්සන්න පුළුවන්.. අනික ඕක බොන එකත් කුඩු ගැහුව වගේ තමා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමනම් ෆ්‍රෙෂ් මිලක් වලට මාරු උනා.මිනිස්සු ටික එකතු වුනොත් ඔය ගනන් බස්සන්න පුළුවන්.. අනික ඕක බොන එකත් කුඩු ගැහුව වගේ තමා.
    අනිවා බලපං අපේ ෆ්‍රෙෂ් මිල්ක් අයත් දැන් එකකට එක මිල වැඩි කරනවා.....හැමෝම හදන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න
     
    • Like
    Reactions: Any.key