අන්න Galle Test මැච් එකේ එකෙක් කොටු පැනලා,විනාඩි 14 video

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    2488AEF6-2833-48DC-B792-B2FFD1718943.jpeg
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මැච් දිනලා ඕනි ජුන්ඩෙක් ඕනි හුබහකට රින්ගගත්තට කමක් නෑ. මැච් කැත විදිහට පැරදිලා ජුන්ඩා හුරතල් කීරීම තරයේ හෙලා දකිමු.
    :yes: :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    moka giyath domestic,school structure eka hadanne nathuwa aiyth dinna na ba machan . kochara winayak thibath a competitiveness eka nathuwa baa

    Indian team ekath bonawa, bar yanawa oya magule karanawa. but unge talent eka IPL and U-19 wala thiyana level eka nisaa watenne naa
    ඔව් බං, දැන් තියෙන්නේ indian domestic team එකකින් උනත් කන සයිස් එකක්. මූ අයින් කරලා අරූ දාන්න කිව්වට ඔය දැන් ටීම් එකේ ඉන්නේ domestic වලදී අනික් උන්ට වඩාගෙන ගහපු එවුන්. උන් international මෙහෙම පජාතයි නම් උන්ගෙන් කාපු උන් දැම්මොත් කොහොම තියෙයිද. domestic structure හදල ගන්නේ නැතුව කිසි වැඩක් නෑ.

    හැබැයි ඒ වගේම විනය වැදගත්. විනය නැති තැන ක්‍රීඩාවක් නෑ. ඉන්දියන් එවුන් බඩු ගැහුවට මැච් අස්සේ ටීම් එකේ staff එක්ක හැමිනෙන්නේ නැනේ.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    වනිදු හසරංග කොච්චර දක්ශ එකෙක් උනත් අදාල නැත. Cricket වලින් බෑන් එකක් දෙන්න ඕනේ ඌට කිතරුවන් ට කලා වගේ.

    කාලකණ්නි බල්ලෝ.
    එකෙන්ම.

    ලින්ක් එක එපා.. ඔය ලේඩි ඩොක්ටර් කියන කෙනාගේ නම දන්න එකෙක් කියපල්ලකෝ.. ඉන්ස්ටා හරි එෆ් බී හරි ගිහිල්ලා ෆොටෝ එකක් බලලා පොඩි රසවින්දනයක් ලබන්න
    ------ Post added on Jan 20, 2021 at 7:45 PM
     
    top hacker

    Junior member
  • May 25, 2017
    41
    17
    8
    එකෙන්ම.

    ලින්ක් එක එපා.. ඔය ලේඩි ඩොක්ටර් කියන කෙනාගේ නම දන්න එකෙක් කියපල්ලකෝ.. ඉන්ස්ටා හරි එෆ් බී හරි ගිහිල්ලා ෆොටෝ එකක් බලලා පොඩි රසවින්දනයක් ලබන්න
    ------ Post added on Jan 20, 2021 at 7:45 PM
    Daminda Attanayake
     
    • Like
    Reactions: shenat

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    සනා විතරක් නෙමෙයි අරවින්දට දාව ඕස්ට්‍රෙිලියාවෙ ගෑනියෙක්ගෙ දරුවෙකුට නඩත්තු ගෙවන්න කියල ඕස්ට්‍රේලියාවෙ උසාවියකින් තීන්දුවක් දුන්න කියල 90 ගනන් වල පත්තරේක තිබුනා.
    un baduth gahava , cricket ita vada hodata gahavva.... ekata danna inna un... unta cricket nam ba anith evath puluvanda danne naha.. elavala danna one okkama .. school team ekak gassuvanam oyata vada hodai...

    ow eth un wada pennuwa. cricket wenuwen deyak kara. ganna salli wenuwen un hodata play kara. eth dan inna un salli balagena, badu gahanna balagena cricket gahanne. eth kisima wadak nh.
    100% true ,
    ------ Post added on Jan 20, 2021 at 7:57 PM
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    moka giyath domestic,school structure eka hadanne nathuwa aiyth dinna na ba machan . kochara winayak thibath a competitiveness eka nathuwa baa

    Indian team ekath bonawa, bar yanawa oya magule karanawa. but unge talent eka IPL and U-19 wala thiyana level eka nisaa watenne naa

    born again set eka panuwama monwa karath api oita wada thanakata enawa mel ponnaya yanne na therim kamituwen SL ciricket monwa karath aya goda ganna ba cult eke eun tika elawanam domestic eka hadanna one thamai eth kochara talent players la awath wadak na cult eka bale inakan.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    born again set eka panuwama monwa karath api oita wada thanakata enawa mel ponnaya yanne na therim kamituwen SL ciricket monwa karath aya goda ganna ba cult eke eun tika elawanam domestic eka hadanna one thamai eth kochara talent players la awath wadak na cult eka bale inakan.

    hari ubama kiyapanko api USA ekka match ekake gahuwoth mun dinanne nadda? oya cult thibilath ? Indian ungeth eka eka redda wal thiyanawa bung. mama nam dakinne main ma domestic standard eka aragatha nam me reddawal okkoma iwaraiyi. okun ethakota perform karawi.

    oya buki thilanga, dehapalayana reddawal wadak naa. international level ekata compete karanawa nam owa prashana newe. BCCI ekanth ochara India dinalath seen yanawa. penawa ne ara Srisanth la ehama. CSk team eka dakka ne wecha deya

    Ben stokes karaya Icc cricketer of the year 2019 balapan u kelina pissu ehama Bilaa, clubbing gihilla.

    https://talksport.com/sport/cricket...really-very-drunk-on-night-of-bristol-arrest/

    kohomath mun tour eka innakota nam badu gahapu ekata aniwa punish karanna ona machan. Winaya ona thama. a unata eka haduwata cricket nam loweth hadenne na