අන්න SLT Happy Day ආයෙත් වැඩ 😎

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕක නතර කරලා තිබුනා කියලා මට මතක නැහැනේ. මම මේ අවුරුද්දට තවම ගත්තේ නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ඕක නතර කරලා තිබුනා කියලා මට මතක නැහැනේ. මම මේ අවුරුද්දට තවම ගත්තේ නැහැ
    නතර කරල නෙමේ මචං
    මේ වෙනකං ඩේට් එකක් එන්ටර් කරන්න බැරුව හිටියෙ මම
    තව අවුරුද්ද පටන් අරං 7 වෙනි මාසෙත් ඉවර වුණාම මට පුලුවන් වුණේ...