SLT බිල වැඩියිනෙ

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    උබ අනුරාධපුර නේද
    na kottawa
    87tmhC4.jpg

    අඩේ අපේ ගාන 430 ක්, ඇයි ඒ?
    eka nan danne na bn
     
    • Like
    Reactions: AnuradhaRa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,914
    113
    ulan bator
    SLT ADSL/Fiber nam . night time unlimited labenawa - ekama madida yako thota

    ai happy day eke 24hour unlimited download / special days walata unlimited download>>

    man nam dena ganata wada bagannawa, maseta kohomath 1TB wage banawa. eka nisa dena gana padu na
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    https://myslt.slt.lk/boardBand/summary

    උඹලත් මෙන්න මේකට ගිහින් Total Payable එක ටිකක් බලන්න
    පොඩි unusual ගතියක් තියෙනව
    ඊමේල් එකනං තාම ආවෙ නෑ

    මම Web Family Plus - Fibre
    2741/= awe Jan wala bill ekata app eke pennapu widiyata.
    and SLT eka dc karala tbba decmbr idan. gedara hitiye nathi nisa bill eka gewwe na. Dec- Jan month dekatath bill eka hadala. call karala ahuwama kiyanwa dc wunata 2months yanakan internet bill add wenwalu. normal phone bill 3 months yanakan add wenwa lu. dissconnect wela tbba kiyana eka unge awulak neme lu. bill eka gewala damma itin.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    SLT ADSL/Fiber nam . night time unlimited labenawa - ekama madida yako thota

    ai happy day eke 24hour unlimited download / special days walata unlimited download>>

    man nam dena ganata wada bagannawa, maseta kohomath 1TB wage banawa. eka nisa dena gana padu na
    ADSL & 4G අයටත් රෑ 12 ඉදං උදේ 7 වෙනකං අන්ලිමිටඩ් නේද

    2741/= awe Jan wala bill ekata.
    and SLT eka dc karala tbba decmbr idan. gedara hitiye nathi nisa bill eka gewwe na. Dec- Jan month dekatath bill eka hadala. call karala ahuwama kiyanwa dc wunata 2months yanakan internet bill add wenwalu. normal phone bill 3 months yanakan add wenwa lu. dissconnect wela tbba kiyana eka unge awulak neme lu. bill eka gewala damma itin.
    බඩුත් බාර දෙන්න ඕන නේද
    රවුටර් එහෙම
    ගිහින්ම කරගන්න ඕනෙ බං ඩිස්කනෙක්ට් කරනවනං
    නැත්තං උං බිල් හදනව, අපි දන්නෙත් නෑ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    ADSL & 4G අයටත් රෑ 12 ඉදං උදේ 7 වෙනකං අන්ලිමිටඩ් නේද

    බඩුත් බාර දෙන්න ඕන නේද
    රවුටර් එහෙම
    ගිහින්ම කරගන්න ඕනෙ බං ඩිස්කනෙක්ට් කරනවනං
    නැත්තං උං බිල් හදනව, අපි දන්නෙත් නෑ
    na na mama kiwe bill eka gewanne nathi wunama dc karanne. anthimata mama gewwe nov. ita passe un dc karala tbba decmber mula aye. issara ehema dc wunama un bill eka hdanne na. hadala tbbath adu karanawa aye rc karaddi.

    anywasy mageth tyne web family plus tama. 2741/= awith tbbe jan wala bill eka wiidiyata app eke
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    na kottawa

    eka nan danne na bn
    TP කියල ඇත්තෙ Triple Play ම තමා
    ඉතිං අපේ කස්ටමර් ෆෝන් එකක් නම් රෙන්ටල් එක අඩු වෙන්න එපැයි 😅
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    View attachment 246124
    වැඩියි තමයි. 🙁
    අම්මො බං බදු විතරක් රුපියල් 2000 යි

    Web Family Plus, Peo TV පැකේජ් වල ගණන් වෙනසක් වෙලත් නෑ

    Land Line එකෙන් කෝල් ගන්න එපා බං
    ෆයිබර් කනෙක්ෂන් වලදි ADSL වලට දුන්න Any Network Free minutes ගාණ දෙන්නෙ නෑ

    SLT ලෑන්ඩ් ෆෝන් වලට ගන්න කෝල් විතරයි Free
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    na kottawa

    eka nan danne na bn
    meka nam maru karaganna puluwan

    oke seen eka ube phone ekata mona hari unoth un lifetime maru karanwa,

    own instrument daganna 200 ganak da kheda enne,, habai un maru karanne na phone eka kadunoth..

    phone ekak eliyen ganin ban maha ganak na