මම නම හිතන්න ඕක කරපු එක හොදයි
මෙහෙ එවුන් වෙන චැනල් වල ඒවා ආපහු අප්ලෝඩ් කරන එකයි මෙලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරන එකයි හරි නවතියිනේ
(ඌත් ඒ වගේම මොලේ අමාරුකාරයෙක් නම් අනිවා සබ් කරයි)https://www.youtube.com/user/kapiladiniruks
Mawath subscribe karala support ekak deepalla kollane thanks
මමත් කියන්නෙ මේකමයි. අනික තමා අදාල නැති titles/නොමඟයවනසුළු/උස්සලා පෝස්ට් කරන/ අනුන්ගෙ දෙයක් තමන්ගෙ වගේ වෝටමාක් ගහල දාන සක්කිලියන්ව රිපෝට් කරන්නත් පුළුවන් විදියක් එන්න ඕන. "මේ නංගිට අර අය්යා මොකද කලේ බලන්න (නොමඟ යවන්න thumbnail එකක් දාලා කෙල්ලෙක් කොල්ලෙක් කතා කරන video එකක් දානවා)" වගේ එව්වා. සල්ලි තණ්හාවට උගෙම නංගි වුනත් වීඩියෝ කරලා යූටියුබ් දාන උන් තමයි සමහර උන්. සමහර චැනල් තියෙනව නියමෙටම ඩීසන්ට් කරන එව්ව. techtracks එහෙම.
කොහොමත් අර වගේ අනාත වීඩියෝ දාලා වීව්ස් ගත්තට සබ්ස්ක්‍රයිබ් කරගන්න අමාරු වෙනව. මොකද නොමඟ යවල අරව බලන්න වෙන තැනට වැඩේ කෙරුවට බලපු එකෙක් ලොවෙත් සබ්ස්ක්‍රයිබ් කරන්නෙ නෑ ඒ වගේ එව්වට(ඌත් ඒ වගේම මොලේ අමාරුකාරයෙක් නම් අනිවා සබ් කරයි)

Menna mey site eke account ekak hada gatta nam likes, views, suscribes ona ekka daganna puluwan okkoma genuine.
Kindom Likes