අන්රයියා US/Iran request deny කරපු එක ගැන non-ජෙප්පෝ මීක් නෑ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකද උන් දන්නවා උන්ගේ ඉනියා නායකයොන්ට එච්චර කොන්ද පන නෑ කියලා ලෝල් !

    Sri Lanka Patriot GIF
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    > ලංකාවෙන් ඉරානෙ නැව් 3ට ආරාධනා කරනවා යුද්ධෙට කලින් (according to Iran ambassador).
    > නැව් තුන මග එද්දි යුද්ධෙ පටන්ගන්නවා.
    > Iris Dena ලංකාවෙ වාණිජ මුහුදට ඇතුලුවෙලා අවසර ඉල්ලනවා.
    > ලංකාවෙන් අවසර නොදී බලන් ඉන්නවා.
    > ඇමරිකන් සබ්මැරීන් එක ඇවිත් Iris Dena ගිල්වනවා, ඉතුරු අය බේරගන්න ලංකාවෙ Navy එකෙන් යනවා.
    > අනිත් නැවත් සීමාවට ඇවිත් බලන් ඉන්නවා, ලංකාවෙන් අවසර නොදී ඉඳලා පස්සෙ නැව බාරගෙන ත්‍රිකුණාමලයට යවනවා.
    > ඇමරිකාවෙන් ජෙට් බාන්න අවසර ඉල්ලනවා.
    > ලංකාවෙන් අවසර නොදී බලන් ඉන්නවා.
    > ඕනි බොරුවක් කියන්න පුලුවන් පාර්ලිමේන්තුව ඇතුලෙ අනුර පංපෝරි ගහනවා අපි කාගෙවත් පැත්ත ගත්තෙ නෑ කියලා.

    මට නම් පේන්නෙ කෙලින් තීරණයක් ගන්න බැරිකමට මඟ ඇර ඉඳලා, පස්සෙ මහලොකු වැඩක් කරා වගේ පෙන්නන කයියනායක කෙනෙක් කියලා. තානාපති කිව්ව කතාව ඇත්ත නම් අර මැරුණ ඉරාන නාවිකයෝ ටිකත් වැටෙන්නෙ Ditwah එද්දි රංජා එක්ක selfie ගගහා ඉඳලා මැරුණ මිනිස්සු ගොඩටම තමයි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    අනේ පොන්න වේසිගෙ පුතෝ ලන්කාව කියන්නෙ සිරිමාගෙ කාලෙ ඉදන් නොඹැදි ප්‍රතිපත්තියක ඉන්න රටක්. අපි කාටවත් සපෝට් කරන්නෙ නෑ යුද්ද වලදි. අනුර ලොන්තයාට ඒක වෙනස් කරන්න බෑ
     
    • Like
    Reactions: KDH and Phone Hora

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    පකෝ, උඹලගේ අන්රය්යාට කළින්ම රනිල් යුද්දේ ගැන කතා කරලා එක හෙළාදැක්ක. උඹ ඒවා දැක්කේ නෑ වගේ නෙ ඉන්නේ.
     
    • Haha
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    Parliament eka athule kari boru gahana eka ithin uuta aluth deyak nemei neh.
    Oka eliye kiyanna kiyapanko.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    ජෙප්පෝ දැන් කරන්නේ ගල් අඟුරු වංචාව මහජනයා පිටේ දාල ආණ්ඩුවේ පාඩුව තෙල් වලින් කපාගන්න

    එකනේ අර හර්ෂ් සිල්වා පෙන්නලා දුන්නේ

    ආණ්ඩුව බැරල් එක 90ට බැස්සත් තෙල් අඩුකරන්නේ නැත්තේ ලැබෙන ලාභයෙන් ගල් අඟුරුවංචාවේ පාඩුව සමනය කරගන්න එක

    කොහොමත් පොල් ටෝක්ස් දුන්නට මුන් කරන්නෙත් උන්ගේ හරක් කන තණකොළ වලට මිනිස්සුන්ගේ සාක්කුවෙන් සල්ලි ඇදල දෙන එක