> ලංකාවෙන් ඉරානෙ නැව් 3ට ආරාධනා කරනවා යුද්ධෙට කලින් (according to Iran ambassador).
> නැව් තුන මග එද්දි යුද්ධෙ පටන්ගන්නවා.
> Iris Dena ලංකාවෙ වාණිජ මුහුදට ඇතුලුවෙලා අවසර ඉල්ලනවා.
> ලංකාවෙන් අවසර නොදී බලන් ඉන්නවා.
> ඇමරිකන් සබ්මැරීන් එක ඇවිත් Iris Dena ගිල්වනවා, ඉතුරු අය බේරගන්න ලංකාවෙ Navy එකෙන් යනවා.
> අනිත් නැවත් සීමාවට ඇවිත් බලන් ඉන්නවා, ලංකාවෙන් අවසර නොදී ඉඳලා පස්සෙ නැව බාරගෙන ත්රිකුණාමලයට යවනවා.
> ඇමරිකාවෙන් ජෙට් බාන්න අවසර ඉල්ලනවා.
> ලංකාවෙන් අවසර නොදී බලන් ඉන්නවා.
> ඕනි බොරුවක් කියන්න පුලුවන් පාර්ලිමේන්තුව ඇතුලෙ අනුර පංපෝරි ගහනවා අපි කාගෙවත් පැත්ත ගත්තෙ නෑ කියලා.
මට නම් පේන්නෙ කෙලින් තීරණයක් ගන්න බැරිකමට මඟ ඇර ඉඳලා, පස්සෙ මහලොකු වැඩක් කරා වගේ පෙන්නන කයියනායක කෙනෙක් කියලා. තානාපති කිව්ව කතාව ඇත්ත නම් අර මැරුණ ඉරාන නාවිකයෝ ටිකත් වැටෙන්නෙ Ditwah එද්දි රංජා එක්ක selfie ගගහා ඉඳලා මැරුණ මිනිස්සු ගොඩටම තමයි