mun okata monawahari gemak gahala athi. boru unlimited ekak devi. mokda oken unta godak padui minusunwa gasa kanna bane. e tharam kari wesige puthala un. owa gana sure ekka thyaganna epa.Fibre tiyena nisa SLT 5mbps tharam aduwen base packages start karai kiyala mata hithenne na
Manda
Just my thought
20mbps walin wage base package ekak dei Rs.2000, FUP after 50GB, after 1mbps
Kohomath additional GB nam purchase karanna mokak ma hari plan ekak daai
1mbps, 2mbps therumak na bn limited unath. remote work walata spotify streaming ehemawath karanna bariwei e speed walata.2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.
drone ekak hadamu pol kadanna puluwan widiyeහැම එකාටම ඉන්ටනෙට් දීල උන් ඔන්ටපනර්ල උනාම අපිට පොල් ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැති වෙනවා
ට හිකේ. එතකොට පිටරටවල් බංකොලොත් වෙලා ලකා ගහලා ලංකාවෙන් අනේ අපිටත් ඩේටා දියෝ ගගා ඉන්න ඕනාටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...![]()
Kohomada hema ekama "amne yaluwamne mnge gimg emka ballemkwath balamne ne" kiya kiya fb ekei arakei mekei hamaneddiහැම එකාටම ඉන්ටනෙට් දීල උන් ඔන්ටපනර්ල උනාම අපිට පොල් ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැති වෙනවා
ලංකාවට 2022 දෙනවා කියල කියනවනෙ starlink ඒකයි ඔයඔය අර "ඉලෝන්" කාරායාගේ Starlink project එක මෙහෙට එයි කියල බයට සෙනිකව ගත්ත තීරණයක් දැනටම ඉන්දියාවට Pre-bookingන් දීලාලු කියන්නේ. හරියට දන්නේ නෑ නමුත් ඒක තමා ප්‍රධාන හේතුව.![]()
තනිකර ඇත්ත කතාව ඔයීElon mattu wenne ape trc ekath ekka fight karapu dawasata thama
2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.
Yeah if we can access those services without limitations then nothing to care about torrentsMage idea eka thama YouTube, Netflix , Facebook, what app wage Ewa unlimited Dei, habai torrents wage ewa shape eke speed ado karai..
I hope the so called "unlimited" plans will not just whitelist some platforms of their choice for the sake of being able to market them as unlimited plans that will be a big middle finger in the face of net neutrality and a terrible mistake that they will never be able to correct down the line. Also "SLT" not mentioned anywhere in that article, they're referring to TRC as "Sri Lanka's telecom regulator"the proposed unlimited packages will be an extension of the experience gained by internet service providers (ISPs) in providing platform-specific unlimited packages such as data plans for YouTube, WhatsApp, etc.
Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimitedමෙහෙම දෙයක් මට හිතෙන්නෙ
ගොඩක්(හැමෝම නෙමෙයි) අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගැන කතා කරන්නෙ ඔය ගෙදරින් සල්ලි අරන් ඉන්ටනෙට් යන වගේ පිරිස නේ, කාඩ් එක ඉවර උනාම නෙට් යන්න බෑ, අන්ලිමිටඩ් තිබ්බා නම් පට්ටනේ කියලානෙ හිතන් ඉන්නෙ
රීසනබල් සැලරියක් ගන්න අයට ඉන්ටනෙනට් අන්ලිමිටඩ් නෙවෙයි කියන එක ප්‍රශ්නයක් නැහැනේ, සල්ලි තියනවා නම් ඇති තරම් extra GB ගන්න පුලුවන්නේ
දැන් ඇත්තටම අන්ලිමිටඩ් කනෙක්ශන් එකක මාසෙ රෙන්ටල් එක 5000ක් වගේ උනා කියලා හිතපන්, ඒත් අර මුලින් කිවුව වගේ එකෙක්ට ඕක ගන්න බැහැ, ගෙදරින් 5000ක් ඉන්නටනෙට් බිලට ඉල්ලන්න බැහැනේ
ජොබක් කරන දැනටත් ඉන්ටෙනෙට් ඕන තරම් යූස් කරන එවුන්ටමයි ඒත් ඕක ගන්න පුලුවන්, එහෙම එකෙක් ඉතින් ටොරන්ට් දදා ඉන්නෙ හරි අඩුවෙන් නේ, එහෙම උනොත් ටොරන්ට් බ්ලොක් කරත් නැතත්, වෙනසක් නැහැ, බලන දෙයක් ස්ට්‍රීම් කරලා බලන එකනේ.
Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
ඔහොම කියලා තිබුණා ට FUP එකක් නැහැ