අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

guess unlimited

  • 5mbps Rs2500

    Votes: 66 53.2%
  • 10mbps Rs5000

    Votes: 21 16.9%
  • 15Mbps Rs7500

    Votes: 2 1.6%
  • 20Mbps Rs 7500

    Votes: 9 7.3%
  • Full bandwith Rs >10000

    Votes: 26 21.0%

  • Total voters
    124

topkollek

Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.
     
    • Like
    Reactions: srishanss

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Fibre tiyena nisa SLT 5mbps tharam aduwen base packages start karai kiyala mata hithenne na
    Manda
    Just my thought
    20mbps walin wage base package ekak dei Rs.2000, FUP after 50GB, after 1mbps
    Kohomath additional GB nam purchase karanna mokak ma hari plan ekak daai
    mun okata monawahari gemak gahala athi. boru unlimited ekak devi. mokda oken unta godak padui minusunwa gasa kanna bane. e tharam kari wesige puthala un. owa gana sure ekka thyaganna epa.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.
    1mbps, 2mbps therumak na bn limited unath. remote work walata spotify streaming ehemawath karanna bariwei e speed walata.
    habai e speed walin wadak karanna bari nisa ehema dei bohowita, dan thiyena plan walata awasiyak wenna un denne nane
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,807
    113
    Homagama
    ටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...:dull:
    ට හිකේ. එතකොට පිටරටවල් බංකොලොත් වෙලා ලකා ගහලා ලංකාවෙන් අනේ අපිටත් ⁣ඩේටා දියෝ ගගා ඉන්න ඕනා
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    හැම එකාටම ඉන්ටනෙට් දීල උන් ඔන්ටපනර්ල උනාම අපිට පොල් ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැති වෙනවා
    Kohomada hema ekama "amne yaluwamne mnge gimg emka ballemkwath balamne ne" kiya kiya fb ekei arakei mekei hamaneddi
     
    • Haha
    Reactions: Solo Rider

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔය අර "ඉලෝන්" කාරායාගේ Starlink project එක මෙහෙට එයි කියල බයට සෙනිකව ගත්ත තීරණයක් දැනටම ඉන්දියාවට Pre-bookingන් දීලාලු කියන්නේ. හරියට දන්නේ නෑ නමුත් ඒක තමා ප්‍රධාන හේතුව. :yes:
    ලංකාවට 2022 දෙනවා කියල කියනවනෙ starlink ඒකයි ඔය
     
    • Like
    Reactions: HmNRazor

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මෙහෙම දෙයක් මට හිතෙන්නෙ

    ගොඩක්(හැමෝම නෙමෙයි) අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගැන කතා කරන්නෙ ඔය ගෙදරින් සල්ලි අරන් ඉන්ටනෙට් යන වගේ පිරිස නේ, කාඩ් එක ඉවර උනාම නෙට් යන්න බෑ, අන්ලිමිටඩ් තිබ්බා නම් පට්ටනේ කියලානෙ හිතන් ඉන්නෙ
    රීසනබල් සැලරියක් ගන්න අයට ඉන්ටනෙනට් අන්ලිමිටඩ් නෙවෙයි කියන එක ප්‍රශ්නයක් නැහැනේ, සල්ලි තියනවා නම් ඇති තරම් extra GB ගන්න පුලුවන්නේ

    දැන් ඇත්තටම අන්ලිමිටඩ් කනෙක්ශන් එකක මාසෙ රෙන්ටල් එක 5000ක් වගේ උනා කියලා හිතපන්, ඒත් අර මුලින් කිවුව වගේ එකෙක්ට ඕක ගන්න බැහැ, ගෙදරින් 5000ක් ඉන්නටනෙට් බිලට ඉල්ලන්න බැහැනේ
    ජොබක් කරන දැනටත් ඉන්ටෙනෙට් ඕන තරම් යූස් කරන එවුන්ටමයි ඒත් ඕක ගන්න පුලුවන්, එහෙම එකෙක් ඉතින් ටොරන්ට් දදා ඉන්නෙ හරි අඩුවෙන් නේ, එහෙම උනොත් ටොරන්ට් බ්ලොක් කරත් නැතත්, වෙනසක් නැහැ, බලන දෙයක් ස්ට්‍රීම් කරලා බලන එකනේ.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    රු1490.00 ට 40GB. ඒක ඉවර වුනාම 1mbps වේගයකින් අන්ලිමිටඩ්. මේ වගේ එකක් දෙයි. හච් එකෙන් ක්ලික් ඇප් එකේ අන්ලිමිටඩ් දෙන්නෙත් එහෙමනේ.
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.

    Good point. 20mbps is a decent speed. but with 10mbps you can only download 640Gb per month? EI guess it is more than that
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    96A1F15B-B878-4114-90DE-21B83B73DC53.jpeg

    slt FUP nahalu
     
    • Wow
    Reactions: meeka

    D34DM4U5

    Junior member
  • Feb 20, 2019
    22
    29
    13
    Not sure if Economynext didn't get the memo but if you've seen the interview ceo of the glk had with the dg of trc, he said something entirely different, in fact when he was asked about net neutrality, he clearly stated that some sort of fair usage policy has to be there to avoid abuse of available bandwidth and why content based addons are here to stay and allowing unlimited access to everything outright is not an option at the moment.

    What's troubling me is if you read the rest of the article where it says;
    the proposed unlimited packages will be an extension of the experience gained by internet service providers (ISPs) in providing platform-specific unlimited packages such as data plans for YouTube, WhatsApp, etc.
    I hope the so called "unlimited" plans will not just whitelist some platforms of their choice for the sake of being able to market them as unlimited plans that will be a big middle finger in the face of net neutrality and a terrible mistake that they will never be able to correct down the line. Also "SLT" not mentioned anywhere in that article, they're referring to TRC as "Sri Lanka's telecom regulator"
     
    • Like
    Reactions: zXcVx and manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මෙහෙම දෙයක් මට හිතෙන්නෙ

    ගොඩක්(හැමෝම නෙමෙයි) අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගැන කතා කරන්නෙ ඔය ගෙදරින් සල්ලි අරන් ඉන්ටනෙට් යන වගේ පිරිස නේ, කාඩ් එක ඉවර උනාම නෙට් යන්න බෑ, අන්ලිමිටඩ් තිබ්බා නම් පට්ටනේ කියලානෙ හිතන් ඉන්නෙ
    රීසනබල් සැලරියක් ගන්න අයට ඉන්ටනෙනට් අන්ලිමිටඩ් නෙවෙයි කියන එක ප්‍රශ්නයක් නැහැනේ, සල්ලි තියනවා නම් ඇති තරම් extra GB ගන්න පුලුවන්නේ

    දැන් ඇත්තටම අන්ලිමිටඩ් කනෙක්ශන් එකක මාසෙ රෙන්ටල් එක 5000ක් වගේ උනා කියලා හිතපන්, ඒත් අර මුලින් කිවුව වගේ එකෙක්ට ඕක ගන්න බැහැ, ගෙදරින් 5000ක් ඉන්නටනෙට් බිලට ඉල්ලන්න බැහැනේ
    ජොබක් කරන දැනටත් ඉන්ටෙනෙට් ඕන තරම් යූස් කරන එවුන්ටමයි ඒත් ඕක ගන්න පුලුවන්, එහෙම එකෙක් ඉතින් ටොරන්ට් දදා ඉන්නෙ හරි අඩුවෙන් නේ, එහෙම උනොත් ටොරන්ට් බ්ලොක් කරත් නැතත්, වෙනසක් නැහැ, බලන දෙයක් ස්ට්‍රීම් කරලා බලන එකනේ.
    Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
    43E9570F-65FF-4A44-AE4C-CAD6C3CBDC74.jpeg