ටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...



That means you are getting less than 1mBps. This is exactly the kind of shi* we can expect from TRCL + SLT 

