අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

guess unlimited

  • 5mbps Rs2500

    Votes: 66 53.2%
  • 10mbps Rs5000

    Votes: 21 16.9%
  • 15Mbps Rs7500

    Votes: 2 1.6%
  • 20Mbps Rs 7500

    Votes: 9 7.3%
  • Full bandwith Rs >10000

    Votes: 26 21.0%

  • Total voters
    124

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...:dull:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Fibre tiyena nisa SLT 5mbps tharam aduwen base packages start karai kiyala mata hithenne na
    Manda
    Just my thought
    20mbps walin wage base package ekak dei Rs.2000, FUP after 50GB, after 1mbps
    Kohomath additional GB nam purchase karanna mokak ma hari plan ekak daai
    ehema baluwoth danatama thiyenne unlimited ne bn?
    dan adsl/fibe walath qota eka iwara unama wenne 64kbps wena ekane.
    ehenam danata thiyena 64kbps eka 1mbps kalanam harine.
     
    • Like
    Reactions: tha123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    ටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...:dull:
    iraj ta daranna puluwan ganata lankawe unta internet ganna baha mahaththayo... eka denna iraj ta apita 16 mbps unlimited dennako 2500 ta. haaa kiyaida slt gobilo? :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    5mbps for 2500 is crap :P That means you are getting less than 1mBps. This is exactly the kind of shi* we can expect from TRCL + SLT :P Bang on money. My guess is UPTO 4mbps unlimited for Rs. 4000 :D
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Fibre tiyena nisa SLT 5mbps tharam aduwen base packages start karai kiyala mata hithenne na
    Manda
    Just my thought
    20mbps walin wage base package ekak dei Rs.2000, FUP after 50GB, after 1mbps
    Kohomath additional GB nam purchase karanna mokak ma hari plan ekak daai
    ඔව්.ෆයිබර් ගත්ත අයට නම් ස්පීඩ් ලිමිට් කනෙක්සන් තේරුමක් නැහැ. මට හිතෙන්නෙ වෙනම අප්ග්‍රේඩ් පැකේජ් ලිස්ට් එකක් එයි.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Mage idea eka thama YouTube, Netflix , Facebook, what app wage Ewa unlimited Dei, habai torrents wage ewa shape eke speed ado karai..
    ehemanam ithin danatath thiyenne :angry::angry:hutch eke social media pack eka thiyenne slow wenneth na limit ekakuth na fup naa ..

    social media kiyanne internet neme .... internet package ekak one... torrent walatanam limit karaata prashnayak na
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ehemanam ithin danatath thiyenne :angry::angry:hutch eke social media pack eka thiyenne slow wenneth na limit ekakuth na fup naa ..

    social media kiyanne internet neme .... internet package ekak one... torrent walatanam limit karaata prashnayak na
    ටී ආර් සී එල් එකෙන් කියන්නේ අන්ලිමිටඩ් දුන්නම ලොකුම කේස් එක හයි ඩෙෆිනේස්ස්න් ස්ට්‍රීම් සහ ටොරන්ට්ලු. වැඩැක් නැති අයත් 4 කේ ටිවි එක දාගෙන හිටියම ඔනම අයට නෙට්වර්ක් එක යුස් කරන්න බැරි වෙන කේස් එක එනව කියල කියන්නේ. ඒ නිසා අනිවා යුසර් පොලිසි එකක් එන්න පුලුවන්. එක්කෝ ස්පීඩ් ලිමිට්
     
    HmNRazor

    Well-known member
  • ඔය අර "ඉලෝන්" කාරායාගේ Starlink project එක මෙහෙට එයි කියල බයට සෙනිකව ගත්ත තීරණයක් දැනටම ඉන්දියාවට Pre-bookingන් දීලාලු කියන්නේ. හරියට දන්නේ නෑ නමුත් ඒක තමා ප්‍රධාන හේතුව. :yes:
     
    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    ඔය අර "ඉලෝන්" කාරායාගේ Starlink project එක මෙහෙට එයි කියල බයට සෙනිකව ගත්ත තීරණයක් දැනටම ඉන්දියාවට Pre-bookingන් දීලාලු කියන්නේ. හරියට දන්නේ නෑ නමුත් ඒක තමා ප්‍රධාන හේතුව. :yes:
    thanks bn detail ekata. hoyala baluva 2022 denavalu. danata speed eka 150mbps lu, 1gbps yannalu inne. :shocked:
    https://www.indiatoday.in/technolog...k-prices-and-other-details-1775035-2021-03-03
    india we puke ellila hari apitat ganna labunoth maru.

    lankavata mechchara wadagath deyak gana eka tv chanel ehekavath kivve nahane
     
    • Like
    Reactions: shenat

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    ඔය අර "ඉලෝන්" කාරායාගේ Starlink project එක මෙහෙට එයි කියල බයට සෙනිකව ගත්ත තීරණයක් දැනටම ඉන්දියාවට Pre-bookingන් දීලාලු කියන්නේ. හරියට දන්නේ නෑ නමුත් ඒක තමා ප්‍රධාන හේතුව. :yes:
    Meheth preorder karapu ewun innawa.
     
    • Like
    Reactions: shenat and Aki992