අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

guess unlimited

  • 5mbps Rs2500

    Votes: 66 53.2%
  • 10mbps Rs5000

    Votes: 21 16.9%
  • 15Mbps Rs7500

    Votes: 2 1.6%
  • 20Mbps Rs 7500

    Votes: 9 7.3%
  • Full bandwith Rs >10000

    Votes: 26 21.0%

  • Total voters
    124

HmNRazor

Well-known member
  • thanks bn detail ekata. hoyala baluva 2022 denavalu. danata speed eka 150mbps lu, 1gbps yannalu inne. :shocked:
    https://www.indiatoday.in/technolog...k-prices-and-other-details-1775035-2021-03-03
    india we puke ellila hari apitat ganna labunoth maru.
    Meheth preorder karapu ewun innawa.
    ඒකනේ ඒකනේ මම කිව්වේ. හොයලා බලලා නෙමේ කිව්වේ, මම යාලුවෙක් කිව්ව නිසා කිව්වේ මෙතන. ඕක තමා නිධාන කතාව අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් වල. අද කිව්වා කියල මතක තියාගනින් ඕකෙන් පට්ටම පාඩු වෙනවා ලංකාවේ SLT , Dialog වගේ උන්ට. අන්තිමේදී ඕක ලංකාවේ Ban කරන තත්වේට එනවා බලපන් කෝ. SLT , Dialog හිතන් ඉන්නේ උන් තමා පකයලා කියලා, කිසිම ගරුසරුවක් නෑ customer base එකට, SLT Fiber වලට 500 ගානේ charge කරනවා. DATA වාශ්ප වෙනවා, හිකවිලාම යන්න ඔනි ඔකුන්ට :angry: :frown:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    ඔය අර "ඉලෝන්" කාරායාගේ Starlink project එක මෙහෙට එයි කියල බයට සෙනිකව ගත්ත තීරණයක් දැනටම ඉන්දියාවට Pre-bookingන් දීලාලු කියන්නේ. හරියට දන්නේ නෑ නමුත් ඒක තමා ප්‍රධාන හේතුව. :yes:
    matath email eka awa ... apet gdaokk unn prebook karala...
     
    • Like
    Reactions: HmNRazor

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒකනේ ඒකනේ මම කිව්වේ. හොයලා බලලා නෙමේ කිව්වේ, මම යාලුවෙක් කිව්ව නිසා කිව්වේ මෙතන. ඕක තමා නිධාන කතාව අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් වල. අද කිව්වා කියල මතක තියාගනින් ඕකෙන් පට්ටම පාඩු වෙනවා ලංකාවේ SLT , Dialog වගේ උන්ට. අන්තිමේදී ඕක ලංකාවේ Ban කරන තත්වේට එනවා බලපන් කෝ. SLT , Dialog හිතන් ඉන්නේ උන් තමා පකයලා කියලා, කිසිම ගරුසරුවක් නෑ customer base එකට, SLT Fiber වලට 500 ගානේ charge කරනවා. DATA වාශ්ප වෙනවා, හිකවිලාම යන්න ඔනි ඔකුන්ට :angry: :frown:
    කෝස්ට් එක අඩු උනොත් හොදයි. දැනට පැකේජ් එක යන්නේ ඩොලර් 100. සහ එක්විප්මන්ට් වලට 499 යි. ලන්කාවේ ගොඩක් ෆොරින් ටෙලිකොමිනිකේස්න් කම්පැනි තමා රන් වෙන්නෙ. ස්ටාර් ලින්ක් අඩු මිලට පැකෙජ් ඉස්සරහට දුන්නත් ලන්කාවේ ගොඩක් ඉන්වේස්ට් කරල තියෙන කම්පැනි නිසා මම හිතන්නේ නැහැ එහෙම ලන්කාවේ ස්ටාර්ලින්ක් වලට තැනක් දෙයි කියල. දැනට අපි ලන්කාවේ ජීබී 100 ඩොලර් 10 අඩුවෙන් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mamanam hithanne na starlink ekata baye slt , dialog un meka karai kiyala.
    starlink awath unge monthly rental 15,000lkr wage wei.
    lankawe godak ayata e ganata true unlimited dunnath afford karanna bane.
    danata slt,dialog inna subscribersla wadima 1500k, 2000k wage residential usersla galawei.

    but un aniwa baya wenne unge enterprise subs galawunoth kiyala thama.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,516
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    Fibre tiyena nisa SLT 5mbps tharam aduwen base packages start karai kiyala mata hithenne na
    Manda
    Just my thought
    20mbps walin wage base package ekak dei Rs.2000, FUP after 50GB, after 1mbps
    Kohomath additional GB nam purchase karanna mokak ma hari plan ekak daai
    ඉතිං එෆ් යූ පී දානවනං පයියටද අන්ලිමිටඩ් කියන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,772
    113
    පිස්සුද බන් දැනටත් ඩයලොග් අන්ලිමිටඩ් ලීස් ලයින් එක 60000 ක් වගේ මතක කොහෙමත් 10000 උඩ එයි එන එව්වා.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අවම ස්පීඩ් එකක් තිබ්බෙ නැත්නම් මොකක් දුන්නත් වැඩක් නෑ....
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Danata thiyena limited package walatath data wadi karoth hodai.
    un oka karanawa. unlimited gannawata wadiya limited package aka waasi wena thanata daanawa.

    mata nam hithenne unlimited 5000 uda wei. bandwidth nam aduma 20mbps wath oni. nathnam wedak karaganna ba. unlimited dunna kiyala onawata wadiya download karana eka nam tika kalayak giyama nawathinawa. ochara download karana taramata storage na. unlimited dunnath 200-300GB wath cap ekak dana eka hodai.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    un oka karanawa. unlimited gannawata wadiya limited package aka waasi wena thanata daanawa.

    mata nam hithenne unlimited 5000 uda wei. bandwidth nam aduma 20mbps wath oni. nathnam wedak karaganna ba. unlimited dunna kiyala onawata wadiya download karana eka nam tika kalayak giyama nawathinawa. ochara download karana taramata storage na. unlimited dunnath 200-300GB wath cap ekak dana eka hodai.
    අන්ලිමිටඩ් නම් කවුරුත් ඩවුන්ලොර්ඩ් කරන්න ඔට්ටු වෙන්නෙ නැහැ. නමුත් කනෙක්සන් ලිමිට් එකක් අනිවා එයි
     
    • Like
    Reactions: meeka