අන්ලොක් ගැන කතා කරමු ...........
ඇන්ඩ් මල්බීරියගේ තවත් බහුභූත වැඩක්
මම මේකේ දාන්නේ මගෙ ක්ලයන්ට් ලට දාන ගනන් නෙමෙයි.....ටිකක් විතර අඩුවෙන්......ටිකක් විතර කියන එක මතක තියාගන්න ඕනේ.....මෙතන අන්ලොක් ගැන විතරක් කතා කරමු......
හුගක් වෙලාවට ඔප්ශන් දෙකක් තියනවා....බොx එකෙන් සහ ඔන් ලයින් කෝඩ් එකෙන්....බොx එකේ කෝඩ් එක රීඩ් කරන්න මගෙ ලගට ගේන්න වෙනව....ඩුගුස් ගාල ගන්න පුලුවන් හුගක් වෙලාවට..ගුඩුස් ගුඩුස් ගාන වෙලාවලුත් තියනව.....එහෙම නැත්නම් කෝඩ් එක ඕඩර් කරන්න පුලුවන්....මම වැරදිලා හරි අව්ලක් උනොත් ෆුල් රීෆන්ඩ් කරනවා...ෆ්රී සර්විස් හුගක් වෙලාවට නෑ....ගෙවන්න ඕනේ අයි ෆෝන් විස්තර ගන්න....අහපු හුගක් අයට දුන්න මගෙ කලින් ත්රෙඩ් වල...ඒ නිසා ඒ ගැන සලකා බලා අන්ලොක් ගැන කතා කරමු හොදේ...........තව දෙයක් අයි ක්ලෞඩ් ගැන.....මම අඩුවට කරන්නේ ලොස්ට් මෝඩ් ඒව....කන්ටැක්ට් නම්බර් එක මොබයිල් එකක් වෙන්න ඕනේ..ලෑන්ඩ් ලයින් බෑ....60% තමයි චාන්ස් එක....මුදල් ගැන දත් කිබුල් මහතා හරි නැකැත් රාල මහතා හරි වගකීම ගන්නවනම් මුදල් අන්ලොක් එක උනාම ගෙවන්නත් කරල දෙන්නම්......හරිය....මේ මල්බෙරිය

Last edited: