අන්ලොක් ගැන කතා කරමු ...........

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක් ගැන කතා කරමු ...........

    ඇන්ඩ් මල්බීරියගේ තවත් බහුභූත වැඩක්

    මම මේකේ දාන්නේ මගෙ ක්ලයන්ට් ලට දාන ගනන් නෙමෙයි.....ටිකක් විතර අඩුවෙන්......ටිකක් විතර කියන එක මතක තියාගන්න ඕනේ.....මෙතන අන්ලොක් ගැන විතරක් කතා කරමු......
    හුගක් වෙලාවට ඔප්ශන් දෙකක් තියනවා....බොx එකෙන් සහ ඔන් ලයින් කෝඩ් එකෙන්....බොx එකේ කෝඩ් එක රීඩ් කරන්න මගෙ ලගට ගේන්න වෙනව....ඩුගුස් ගාල ගන්න පුලුවන් හුගක් වෙලාවට..ගුඩුස් ගුඩුස් ගාන වෙලාවලුත් තියනව.....එහෙම නැත්නම් කෝඩ් එක ඕඩර් කරන්න පුලුවන්....මම වැරදිලා හරි අව්ලක් උනොත් ෆුල් රීෆන්ඩ් කරනවා...ෆ්‍රී සර්විස් හුගක් වෙලාවට නෑ....ගෙවන්න ඕනේ අයි ෆෝන් විස්තර ගන්න....අහපු හුගක් අයට දුන්න මගෙ කලින් ත්‍රෙඩ් වල...ඒ නිසා ඒ ගැන සලකා බලා අන්ලොක් ගැන කතා කරමු හොදේ...........තව දෙයක් අයි ක්ලෞඩ් ගැන.....මම අඩුවට කරන්නේ ලොස්ට් මෝඩ් ඒව....කන්ටැක්ට් නම්බර් එක මොබයිල් එකක් වෙන්න ඕනේ..ලෑන්ඩ් ලයින් බෑ....60% තමයි චාන්ස් එක....මුදල් ගැන දත් කිබුල් මහතා හරි නැකැත් රාල මහතා හරි වගකීම ගන්නවනම් මුදල් අන්ලොක් එක උනාම ගෙවන්නත් කරල දෙන්නම්......හරිය....මේ මල්බෙරිය
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආ මීරුව කෝමේයි.....කෙල්ල සුපුන් දැන් කලවසය හරි නේහ්.....
    සොප් එක තව නෑ බන්.....වෙලාවට කලාවට කියන්නම්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    JAPAN NTT & DOCOMO SHARP UNLOCK CODES

    Support Model:
    Old: SH-12C/SH-13C/SH-02D/SH-04D/SH-06D/sh-07D/SH-10D
    New:SH-01E/SH-2E/SH-04E/SH-05E/SH-06E/SH-07E/SH-08E/SH-01F


    How to unlock:

    1. Turn on the phone with original sim
    2. Type *#*#4669#*#*
    3. Select SIM
    4. Enter your NCK code in proper like shown in the software
    5. Phone will restart
    6. Then done...


    OR


    1. Type *#*#4669#*#*
    2. Select first menu item
    3. Enter unlock code. Phone will be restart
    4. Insert original or test SIM card. Phone will be unlocked after this operation



    When unlock code has number and alphabet, alphabet must case sensitive.


    Must write Phone Model in KBH / KRH, like:SH-10E





    Warning:
    Wrong IMEI or Model = Wrong Code and no refund (even with video proof)
    You Need ORIGINAL SIM or TEST SIM to Enter the Code.



    ඇන්ඩ් මල්බීරියගේ තවත් බහුභූත වැඩක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි වොස් එක අයි වොස් එක මම වැඩකරන....
    එතන තමයි මාහට ඇති විනෝද උයන......
    ගී ගයමින් නිතරම මා සතුටින් සිටින....
    අයී වොස් එක තැනයි මාගෙ අන්ලොක් කරන...ටර ටර ට0 ටර ටර ට්0.....

    මෙම ගීතය ඇන්ටන් ජෝන්ස් මහතාට උපහාරයක් වේ වා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නැකැත් රාල මහතාගේ අන්ලොක් එක හරිය......

    Hello malberry,

    Your Order#111xxx is completed. You can login your account for more detailed view of your order. You can always contact us on 1111 for your mobile spare parts and accessories that you need. We might have one of the best prices for you with genuine and guaranteed products.

    Model = 'Lumia 530', IMEI(s) = '353627-06-xxxxxx-1', Unlock code = '72995274320368761131'
     
    Last edited: