අන්‍න විරුවා ඒකටත් කෙලලා😂😂😂

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,759
    26,033
    113
    1598190090350.png
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    750
    113
    කේන්ති යන්නෙ නැද්ද මේව දකිනකොට..උඹ කියන්නෙ මේව හරි වැඩ කියලද?දුප්පත් ඵකෙක් කීයක් හරි හොයාගන්න කොට තමා හැම ඵකාටම රුදාව..මුං මෙහෙම දෙයක් කරන්නෙ නැතුව කුඩු බිස්නස් කරන්නද කියන්නෙ?


    THoge paanudwa tiyena kaale oni kadayaka mala jarawala wikunuwa, Ewa kaala minissu leda una.PHI la jarawa kewa, Fan nithiya akuratama wada, Ewa safe food da kiyala check karanawa,Tho wage gona kariyonta ow therenawada .
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    phiගේ ඇඳුම ඇඳලා ඇවිත් කෑම චෙක් කරන්නේ ගෝටා නේද සහෝ..... :P
    Aniwa wennath athi, kari kuhaka gota okaa eeka karannath bari naa.
    minissu tikak hambakaragena innakota eekata eerisiya karanawa janadipathi welath :frown:

    puduma kuhaka kamakne gotage thiyenne
    handiyak handiyak gane unu unu pork curry samaga pol roti kamu kiyala gahala thiyanawa dakkama sinhalu gana dukaaa hithenawa... ai yako hama ekama pork curry denne prawns cuttlefish wage variations denna barida munta... ekek karana eka hama ekama karanawa....
    anti muslim siddiyak yanne ekai
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    පවු අප්පා...........

    අඩුම තරමේ තව අවුරැදු දහයක් මේ විදිහට ලියන්න වෙයි........
     
    • Haha
    Reactions: erozan

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙලිය නේද බලු ගෝඨා ඒකටත්.අන්න පාර අයිනේ උෟරු මස්,රොටී,රෝස් පාන්‍ විකුණන උන්ගෙ කඩ සීල් තියනවලු.අහිංසක මිනිස්සු කීයක් හරි හම්‍බ කරගන්න උදේ පාන්දර ඉඳන් උෟරු මස් කපලා උයලා,පණ දාගෙන පොල් ගගා හදපු රොටී වලට භූමිතෙල් හලලා.....අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් ඉතිං උෟරු මස් විකුණන ශිංහලුන්ට බඩු බනිස් තමා..පොහොට්ටුවට ජන්දෙ දුන්‍නනේ අැද්ද තොපිට?දැන් ඉතිං මැටි වලින් බිස්කට් වත් හදලා විකුණපිය අර අප්‍රිකාවේ වගේ..තොපිට ඔහොම වෙලා මදි..😂😂😂😂😂😂

    View attachment 90218

    ane pako owa seal karanna one tama.minissunta hariyata denna barinam .lagadi tan dekakin pork gattta.tel kali poddak vitai dekema tibbe.hodi godak tiyanava.anika hodivalath godakma tiyenne tel.250k deela ganna eka padui.200ta oita vada kaden ganna puluwan.
     
    • Like
    Reactions: FALL3N