machan uru mas thahanam karanna seen ekakut yanawalu neda
කේන්ති යන්නෙ නැද්ද මේව දකිනකොට..උඹ කියන්නෙ මේව හරි වැඩ කියලද?දුප්පත් ඵකෙක් කීයක් හරි හොයාගන්න කොට තමා හැම ඵකාටම රුදාව..මුං මෙහෙම දෙයක් කරන්නෙ නැතුව කුඩු බිස්නස් කරන්නද කියන්නෙ?

උඹත් අර @aliya වගේ ටොයියො / ජෙප්පො බයිට් කරල ආතල් එකක් ගන්නව නේද?Aniwa wennath athi, kari kuhaka gota okaa eeka karannath bari naa.phiගේ ඇඳුම ඇඳලා ඇවිත් කෑම චෙක් කරන්නේ ගෝටා නේද සහෝ.....![]()

anti muslim siddiyak yanne ekaihandiyak handiyak gane unu unu pork curry samaga pol roti kamu kiyala gahala thiyanawa dakkama sinhalu gana dukaaa hithenawa... ai yako hama ekama pork curry denne prawns cuttlefish wage variations denna barida munta... ekek karana eka hama ekama karanawa....
කෙලිය නේද බලු ගෝඨා ඒකටත්.අන්න පාර අයිනේ උෟරු මස්,රොටී,රෝස් පාන් විකුණන උන්ගෙ කඩ සීල් තියනවලු.අහිංසක මිනිස්සු කීයක් හරි හම්‍බ කරගන්න උදේ පාන්දර ඉඳන් උෟරු මස් කපලා උයලා,පණ දාගෙන පොල් ගගා හදපු රොටී වලට භූමිතෙල් හලලා.....අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් ඉතිං උෟරු මස් විකුණන ශිංහලුන්ට බඩු බනිස් තමා..පොහොට්ටුවට ජන්දෙ දුන්‍නනේ අැද්ද තොපිට?දැන් ඉතිං මැටි වලින් බිස්කට් වත් හදලා විකුණපිය අර අප්‍රිකාවේ වගේ..තොපිට ඔහොම වෙලා මදි..
View attachment 90218